පියවරුන්ගේ දිනය ගැන සුනිල්ට හිතුනෙ තාත්තලා අම්මලා එක වහල යට නැති කලක තමන්ට ජීවය ලබන්න අවස්ථාව දුන්නු පිරිමියාව මතක් කරන්න දවසකට ගිහින් තෑග්ගක් දෙන දවසක් විදිහටයි. ඒ මේ රටේ සංස්කෘතිය විදිහට . හැබැයි ඉතින් එච්චර අසුබවාදී වෙන්නෙ මොකටද ?. එහෙම හරි ඒ මනුස්සය මතක් කරන එක වටිනවා නේද ? . සුනිල් හිතන්න ගත්තේ සුබවාදීව. සුනිල්ගේ හිත ඈතට ඇදිල යනවා. කිරිඅත්තල , අප්පච්චිලා , පප්පල ඉන්න ලංකාව දිහාවට. ....
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අද කතාව අනුරුද්ධ වැලිගමගේ ගේ තාත්තලා .........
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
No comments:
Post a Comment