මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 1, 2022

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින් තියෙන ඇතබැස්කා  ග්ලැසියරය අයිස් මත ඇවිද යන්නට  කදිම තැනක් . ජැස්පර් ජාතික උද්‍යානයේ  පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.

එන්න අපිත් එක්ක  Athabasca Glacier, Sunwapta Falls, Athabasca Falls , Jasper Skytram, Maligne Canyon, Lake patricia බලන්න යන්න. ඒත් එක්කම Sunwapta river Whitewater Rafting ත්‍රාසජනක අත්දැකීම සහ මනරම් දසුන් පිරි පැයක  Maligne lake Cruise මතක රසවිදින්නත් පුළුවන්. නොවැම්බර් මාසයේදී  අපිත් එක්ක Banff වනෝද්‍යානයට  යන්නත් පුළුවන්.  











 2022 ඔක්තෝබර්  01 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .

https://rupane.com/2022/10/01/rupane-episode-315-october-01-2022/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

2 comments:

  1. වාව්! බලනව. ඒ වගේම බාගත කරගෙන තියාගන්නත් අදහස් කරගන්නවා, ගෙදරට එන උදවියට බලන්න දෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මිත්‍රයා

      Delete