බලා හුන්නෙමි කල්ප කල් හිද
ඈත දුර අහසේ
හාදු දෙන රළ කැරලි කැලතෙන
නිල් සයුරු අරුමේ ........
ශීත සොමිගුණ සපිරි මහකුළු
නොසැලි සිටි දවසේ
යුගෙන් යුග ඒ කල්ප කාලය
පාව යන අරුමේ
කුළුණු සුවිසල් ගගන තලයට
අත වනන මොහොතේ
බිදෙන් බිද නෙතු පියන් අද්දර
මියෙන තුරු අතරේ
අනුරුද්ධ වැලිගමගේ
![man standing on top of mountain Image - Free Stock Photo](https://cdn1.photostockeditor.com/c/2311/man-standing-on-top-of-mountain-person-people.jpg)
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
මේක ලස්සන ගීතයක් වේවා!
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . බලමු .
Deleteගැලපෙන තනුවකුත් සකස් කර ගායනා කරන විට සොඳුරු සිතුවම් මැවෙන ළයාන්විත ගීතයක් වේවි.
ReplyDeleteදයාරත්න මහත්මා තව ඉල්ලීම් තියෙනවා බොහොම ස්තුතියි අදහසට ඉදිරියේදී බලමු
DeleteIdeal for a song. Sarath C
ReplyDelete