මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, July 13, 2018

අම්මාගේ සිතුවිලි ......රේඩියෝ කෙටිකතාව .......ආර් එම් හේමලතා කුමාරිහාමි

How a Mom Can Actually Have a Relationship with Her Teenaged Son

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අම්මාගේ සිතුවිලි.....

ඉස්සර මිනිස්සු වන්දනා චාරිකා ගියේ නාගදීපයට , සේරුවාවිලට ....
සින්දු කියන මාළු බලන්න ගිගේ කල්ලඩි පාලමට ......
මුහුදු මහා විහාරයත් බලාන , අම්පාරේ දීඝවාපියත් බලාගෙන තමයි ආවෙ .....
ගමේ ඩිස්පන්සරියේ හිටියෙ දෙමළ ඇපොතිකර මහත්තයෙක් ......
ගමෙන් ගමට බදු අරගෙන ආවෙ මරක්කල වෙළෙන්දෝ ....

MOM + SON - Home | Facebook



සවනට රචනා කලේ ආර් එම් හේමලතා කුමාරිහාමි

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
             
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි.

Mon and Son Date Night Ideas - 8 Ideas for mother son bonding ...

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  



No comments:

Post a Comment