මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, July 8, 2018

අපූරු කාන්තාවන් තිදෙනෙක් සමග ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , ශමෙල් ජයකොඩි සහ මිතිලා අර්සරත්නම් හමුවෙමු.....රූපවාහිනි අත්දැකීම ....

Free Images : snow, winter, weather, season, girls, happy ...

මවුබිමෙන් ඔබ  මේ උතුරු අර්ධගෝලයේ ඇති ශීතල රටට එන්න ගොඩාක් හේතු තියෙන්න පුළුවන් . 30 වසරක වාර්ගික යුද්ධය , රටේ පැවති ජීවන තත්වය වගේ දේවල් අතරෙ දරුවන්ගේ අනාගතය යහපත් කිරීම සදහා කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් කියන්නෙ .

අද අපේ මණ්ඩපය යුග 3 ක් නියෝජනය කරනවා . ඒ වියපත් , මැදිවියේ සහ තරුණ කාන්තාවන් තිදෙනෙකු සහභාගී කර ගනිමින්. ඉන් දෙදෙනෙක්ම ලංකාවේ ඉපදිලා , ලංකාවේ ඉගෙන ගෙන , ලංකාවේදීම විවාපත් වෙලා මේ රටට ආ අය . අපේ තරුණ චරිතය ලංකාවේ ඉපදිලා කැනඩාවේ අධ්‍යාපනය ලබල දැන් රැකියාවක් කරන කාන්තාවක් . ඒ නිසා අපට ඇස් යුගල තුනකින් ඔබව දකින්න පුළුවන් වේවි .

ලංකාවේදී හොද සමාජ තත්වයක් , රැකියාවක් කරලා කැනඩාවට ඇවිත් ආයිමත් පුංචි තැනකින් පටන් අරන් දුර ගමනක් යනවා . හැමෝගෙම කතන්දරේ පොඩි පොඩි අඩු වැඩි තැන් කිහිපයක් විතරක් තියෙන්න පුළුවන් . ලංකාවේදී වගේ නෙවෙයි ඉර්තු හතරෙ දේශගුණ විපර්යාස වලින් බැටකන අතරෙ රැකියාවකුත් කරගෙන දරුවන් ලොකු මහත් කරන එක ලේසි පේසි වැඩක් නෙවෙයි .

ඒ අතරෙ සංස්කෘතික වශයෙන් .LGBT.. වගේ විවිධ නැමියාවනුත් , නවීන තාක්ෂණ මෙවලම් සමග වැඩිපුර ගණුදෙනු කරන අලුත් පරපුර නිසා  මානව සබදතා බිදී දරුවන් සහ  දෙමාපියන් අතරේ පරතරයක් ඇති වෙනවා .

රූපණ නරබන ඔබේ සිතේ නලියන ප්‍රශ්න කිහිපයක්  අපි ඔවුන් වෙත යොමුකලා .


ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , ශමෙල් ජයකොඩි සහ මිතිලා අර්සරත්නම් හමුවෙමු

Image result for rupane kantha hamuwa


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

Image result for dr swarna chandrasekere
Image result for shamel jayakody


http://rupane.com/vimeo-video/rupane-episode-44-july-08-2017/


11.29- 39.27 වෙලාවේදී බලන්න

විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

පිටපත   - අනුරුද්ධ වැලිගමගේ

Image result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakodyImage result for shamel jayakody


Image result for rupane
www.rupane.ca

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Three girls in warm clothing in winter by Duet Postscriptum ...

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



No comments:

Post a Comment