මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, June 22, 2018

මොනවද මන්දා- සමර් ට්‍රිප් එක.....ජීවිතේ ගැන අපි අපටම හිනාවෙන කෙටි රුපවාහිනී නාටකය

Driving Tips for the Cabot Trail on Cape Breton Island

මේ මෙයා ඔයා දන්නවද සිරි වැඩක්..... නිලුකල... සමර් එකට නෝවා ස්කොශියා යනවයි කියන්නෙ.... ඩයිව් කරනව කියන්නෙ .........

 මොනව කරනවලු

 මෙහේ ඉදලම රයිව් කරනවලු  

  ඒක ලොකු රියිව් එකක් සුමී ....  අතරමග නවතින්නත් වෙයි.  ඇරත් බර වියදමක් යනව ඇති.

මේ අපිත් යමු සිරි... පුතත් කිව්වා කැබොට් ට්රෛල් එක බලන්න ඕන කියල.හරි ලස්සනයිලු....  මේ බලන්න සිරි කැබොට් ට්රෛල් එක....

   ඔයා දන්නවනෙ සුමී ....පහුගිය දවස්වල බර වියදම්. දුවගේ බ්රෙසස් වලටත් ලොකු ගාණක් ගියානේ... අනික් එක අපේ වාහනෙත් දැන් ටිකක් පරණයිනේ.... දුර ගමනකට නිකන් බයයි බයයි වගේ......

  මම මොනව හරි කිව්වොත් ඔයාට නම් හැමදාම  ප්රශ්නම තමයි. මං දන්නෙ නැහැ සිරි ඔය අනික් මිනිස්සු කොහොමද ඔය වගේ දේවල් අගේට කරන්නෙ කියල.


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම




2017 Feb 04
Image result for monawada manada rupane

Image result for rupane tv


ජීවිතේ ගැන අපි අපටම හිනාවෙන කෙටි රුපවාහිනී නාටකය

7.43- 13.12 වෙලාවේදී බලන්න


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


නිෂ්පාදනය  - දිනේෂ් පීරිස්


සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ


 අධ්‍යක්ෂණය - බන්දුල කුරුවිට ආරච්චි

රගපෑම් - අතුල පිරිස්
             කුමුදු රත්නවීර


http://rupane.ca/

Related image


 සේයාරූ - අන්තර්ජාලයෙන්Google Images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  









No comments:

Post a Comment