මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 2, 2019

දිරිය කතුන් එක්ක අපේ ගමන - ජාත්‍යන්තර කාන්තා දිනය කැනඩා අත්දැකීම

 නිතිවේදිනි අනෝමා පෙරේරා , රසට කෑම හදන ලේඛිකා තිසරි ශිකා රණසිංහ සහ අධ්‍යාපනවේදිනි ගීතා ඉලංගසිංහ  හමුවෙමු




http://rupane.com/vimeo-video/rupane-episode-79-march-10-2018/

ජාත්‍යන්තර කාන්තා දිනය ගැන අනෝමාගේ දැක්ම

Image result for international women's day

තිසරි එක්ක ලැමින්ටන් හදමු

Thisary Shika's Profile Photo, Image may contain: 1 person, smiling, closeup  Image result for lamington cake


නව යොවුන් වියේ දරුවන් ගේ ගැටළු වලට මවක් මුහුණ දෙන්නේ කොහොමද ?  ගීතා ඉලංගසිංහගේ විග්‍රහය 

Image result for geetha ilangasinghe

ඉදිරිපත් කිරීම මංජුලා වික්‍රමරත්න

Image result for manjula wickramarathna rupane




මව්බිමෙන් බැහැරව දුරු රටක වෙසෙන දිරිය කතුන් එදිනෙදා ගැටලු ජයගත් හැටි ඔවුන්ගේම අත්දැකීම් තුලින් බලමු .

විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා

අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත   - අනුරුද්ධ වැලිගමගේ

Image result for rupane

http://rupane.com/



2 comments: