නිතිවේදිනි අනෝමා පෙරේරා , රසට කෑම හදන ලේඛිකා තිසරි ශිකා රණසිංහ සහ අධ්‍යාපනවේදිනි ගීතා ඉලංගසිංහ හමුවෙමු
http://rupane.com/vimeo-video/rupane-episode-79-march-10-2018/
ජාත්‍යන්තර කාන්තා දිනය ගැන අනෝමාගේ දැක්ම
තිසරි එක්ක ලැමින්ටන් හදමු
නව යොවුන් වියේ දරුවන් ගේ ගැටළු වලට මවක් මුහුණ දෙන්නේ කොහොමද ? ගීතා ඉලංගසිංහගේ විග්‍රහය
ඉදිරිපත් කිරීම මංජුලා වික්‍රමරත්න
මව්බිමෙන් බැහැරව දුරු රටක වෙසෙන දිරිය කතුන් එදිනෙදා ගැටලු ජයගත් හැටි ඔවුන්ගේම අත්දැකීම් තුලින් බලමු .
විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්
සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ
http://rupane.com/
I wish you all the best !
ReplyDeleteThank you Kalana
ReplyDelete