මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Wednesday, March 27, 2019
මහේෂ් එක්ක.... කැනඩාවට එන්නට මග..........
මහේෂ් මට මුලින්ම හමුවෙන්නෙ මිසිසාගා පන්සලට ගියපු වෙලාවක . ඒ 2011 අවුරුද්දෙ . ඊට පස්සෙ එකම නගරෙ ජීවත් වුණු මහේෂ් ඈත පලාතකට ගියේ තමන්ගෙ පුරුදු සෞඛ්‍ය අංශයේ හොද රැකියාවක් ලැබුණු හින්ද . බෑග් කිහිපයකට ජීවිතේම පොදි බැදගෙන පුංචි දරුවනුත් එක්ක නන්නාදුන රටකට ඇවිත් ජීවිතේ ගැටගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි . හීන ලෝකය හැබෑ ලෝකයක් කරගන්න එක හරිම දුෂ්කර වැඩක් .
කැනඩාවට එන්න සිහින මවන ගොඩ දෙනෙක් ඉන්නවා . සමහරු කෙටි මාර්ග හොයනවා . රැවටෙනවා . විවිධ අයට මුදල් ගෙවනවා . ඒ හැමෝම වෙනුවෙන් බ්ලොග් කලාවේ දැවැන්තයෙක් වෙන සොදුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන් ඔබ හමුවන මහේෂ් විශාල සමාජ සත්කාරයක් කරනවා . ඒ කැනඩාවට එන්නට මග හරහා .
http://www.nursinglk.com/
ඒ ගැන උනන්දුවක් තියෙන අයට මුහුණු පොතේ තියෙන මේ යොමුව දිගේ විස්තර දැනගන්න පුළුවන් .
මේ සටහන මහේෂ් ගේ ඒ සත්කාරයට කෙරෙන උපහාරයක් .
dkY58c-FwbFfScp1OSVuRzUQoARf_tzSs6uoRl2mE1ma2YQBg&_nc_ht=scontent.fybz2-2.fna&oh=5bab46b02bb39c574e59f5cbc7e9af95&oe=5D4D193F
සේයාරූ - අන්තර්ජාලයෙන් - Google images
Subscribe to:
Post Comments (Atom)
ස්තුතියි අනුරුද්ධ , ඔබ දක්වන සහයෝගය වෙනුවෙන්!
ReplyDeleteමේ ඔබේ සුවිසල් මෙහෙයට කල පුංචි සටහනක්
Deleteඔය දෙන්නම් යාලුවෝ වුන එක ලොකු දෙයක්
ReplyDelete