මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 31, 2020

අමයුරු කවි රස 2. කොළඹ යුගයෙන් තරු තුනක්.

 


පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර 

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   

අද අපි කථා කරන්නේ කොළඹ යුගයේ තරු තුනක් ගැන . ඒ තමයි පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර යන කවීන් තිදෙනා ගැන. 


පී බී අල්විස් පෙරේරා


විමලරත්න කුමාරගම


ගුණදාස අමරසේකර





http://rupane.com/vimeo-video/rupane-episode-203-august-01-2020/



මේ වැඩසටහනින් අප කතා කලේ  කොළඹ යුගයෙන් තරු තුනක්......

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 
**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා - රෝහණ දිසානායක සහ අනෝජා මකුලොළුව 

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, October 24, 2020

යෝධ අඩි මතින් පැරණි විදුලි විදී රථ සොයා ගිය ගමනක් .....සංචාරයක මතකය.....


ටොරෝන්ටෝවට නුදුරින් ඇති තැන් කිහිපයක මතකය ..

Ontario Drivers To Be Denied Plates For Unpaid Fines - Car Help Canada

 ඔන්ටාරියෝ පළාතේ වාහන නාම පුවරුවල සදහන් වන්නේ  Yours to discover කියල      ඒ කියන්නෙ ඔබටම සොයාගන්න කියලයි . අපට ප්‍රතිචාර දැක්වූ හිතවතෙක් එය උපුටා දක්වමින් දසතට ස්තුතිවන්ත වී තිබුණේ ඔහු සහ පවුල අපේ ලිපි පෙල කියවා බොහෝ තැන්වලට ගිය බව දන්වමින් . සංචාරයක මතකය ලිපි පෙල කියැවූ අපේ හිතවතුන් විද්‍යුත් තැපෑලෙන් විවිධ ඉල්ලීම් කරනවා. විස්තර අහනවා . දසත ඒ  ගැන සතුටු වෙනවා . බොහෝ දෙනෙක් ටොරොන්ටෝව අවට සහ ටොරොන්ටෝවේ ඇති තැන් ගැන ලියු ලිපි වලට කැමති බව සදහන් කර තිබුණා . මෙවරත් බොහෝ දෙනාගේ ඉල්ලීමට අනුව ටොරෝන්ටෝවට නුදුරින් ඇති තැන් කිහිපයක් ගැන සටහනක් තබන්න හිතුවේ ඒ නිසයි .

Centre Island Toronto | buy-ferry-tickets


ටොරොන්ටෝ දුපතේ විනෝද උයන (Centerville, Toronto Islands)

Centre Island Toronto


ඉතා දිගු ඉතිහාසයක් තිබෙන ටොරොන්ටෝ දුපතේ තිබෙන විනෝද උයන ත්‍රාසජනක ක්‍රියාකාරකම් සදහා වයස නැති කුඩා දරුවන් සහ පවුලටම දවසක් ගත කරන්න හොද තැනක් . කුඩා දරුවන් සදහා සදහා ක්‍රියාකාරකම් ඇති උද්‍යානය, කුඩා දරුවන්ගේ හිත් ගත් කැනේඩියානු කාටුන් චිත්‍රපටයක් වන ෆ්‍රැන්ක්ලින් ඉබ්බාගේ චරිතය තේමා කරගත් උද්‍යානය , මුහුදු වෙරළ ඔබත් ඔබේ පවුලත් දවසම කාර්ය බහුල කරාවි . මෙහි ඇවිදින්නත් , බයිසිකල් පදින්නත් ඇති පදම් ඉඩ තිබෙනවා . ගංවතුර නිසා 2017 දී වසා දැමුණු මෙය 2018 දී යලි පටන් ගන්නට ටොරොන්ටෝ නගර සභාව බලාපොරුත්තු වන්නේ නෝවා ස්කොෂියා ප්‍රවාහන අධිකාරියෙන් ගත් මගීන් 390 ක් යා හැකි පාරුවක් ද එකතු කරමින් .

Centre Island Toronto | Home

ස්වාමිනාරායන් පන්සල  (BAPS Shri Swaminarayan Mandir )

BAPS Shri Swaminarayan Mandir Toronto | The mandir was built… | Flickr

වෙනස් අනදමක් පුජනීය ස්ථානයක් වන මෙය බලන්නට වටින තැනක් . කිරිගරුඩෙන් කල මෙහි කැටයම් සහ නිමාව අති විශිෂ්ටයි . මෙයට ඇතුළුවන ශාලාවේ ඇති ලී කැටයම් ඔබේ සිත ඇදගන්නවා සිකුරුයි .427 අධිවේගී මාර්ගයට යාබදව ඉටෝබිකෝ ප්‍රදේශයේ පිහිටි අක්කර 18 ක බිම්කඩක විසිරි තිබෙන උද්‍යානය ගිම්හානයට මලින් පීරී යනවා . මාස 18 කදී ඉතාලියෙන් ගෙන්වූ මාබල් ගල් 24000 ක් , තුර්කියෙන් ගෙනා තිරිවානා සහ ඉන්දියාවෙන් ගෙනා රෝස ගල් භාවිතයෙන් මෙය ඉදි කර තිබෙනවා . 2007 දී ඉදිවූ මෙහි ප්‍රධාන නිර්මාණ ශිල්පියා ශිල්පා ශාස්ත්‍ර (Shilpa Shastras)

BAPS Shri Swaminarayan Mandir - Toronto - Media Gallery

පුජනීය ස්ථානයක් වන මෙහි ඇතුලේ සේයා රූ ගන්නට අවසර නැහැ . එහි භක්තියෙන් පුද පූජා වල යෙදෙන අයට බාධා නොකර ඔබට සැනසිල්ලේ එහි ශාන්ත බව වගේම ලස්සන විදින්න පුළුවන් . එහි උද්‍යානය අවශ්‍ය තරම් සේයාරූ ගන්නට ලස්සන තැනක් .

BAPS Shri Swaminarayan | Mapio.net

Caledon - Cheltenham Badlands ... | Cheltenham badlands, Badlands ...

Cheltenham Badlands

Cheltenham Badlands is the perfect place to explore this fall ...

පස සෝදා යාම නිසා විවිධ හැඩතල මවන මේ පරිශ්‍රය යෝධයෙකුගේ පා සිහිපත් කරනවා . කැලිඩන් නගරයේ කදු පල්ලම් ඇති රැලි මාර්ගයක පිහිටා ඇති මේ ප්‍රදේශය ගස්වල කොළ විවිධ පැහැයන්ගෙන් වර්ණවත් වන කාලයක හොද රවුමක් ගහන්නට හොද ඉසව්වක් . මේ ගමන අපට සිහිපත් කලේ ඔබව මීට පෙර ගෙන ගිය නෝවා ස්කොෂියා පලාතේ කැබොට් පාරිසරික විවිධත්ව මාර්ගයයි  ( Cabot Trail)  . ආරක්ෂක හේතු මත මේ වන විට එය වසා තිබුණත් වඩාත් ආරක්ෂිතව මහජනතාවට රසවිදීම පිණිස 2018 ගිම්හානයේදී ඇරබෙන බව කියැවෙනවා

Cheltenham Badlands (Caledon) - All You Need to Know BEFORE You Go ...

එලෝරා ගල් කොරියා සහ එලෝරා ගොර්ජ්

Review: Elora Gorge Conservation Area

 ( Elora old querry & Elora Gorge)

This Beautiful Swimming Hole Is A Little Pocket Of Paradise In ...


එලෝරා පැරණි ගම්මානය පාලම මතින් යාම මෙන්ම ඒ අසලම තිබෙන පැරණි ගල් කොරිය බලන්නට වටින තැනක් . සංචාරක ස්වභාවික නාන තටාකයක් ලෙස සංවර්ධනය කර ඇති මෙය ගිම්හානයේදී පිරී ඉතිරී යන නිසා වාහන නැවත්වීම සදහාත් හොද තැනක් අල්ලා ගන්නටත් කලින් යන එක හොදයි . උසට නැගුණු සුවිසල් ගල් කුළු වල සිට දියට පැනීම අනතුරු දායක බව කොතෙක් සදහන් කර තිබුණත් තරුණ පිරිස් අදත් එය කරනු දකින්නට පුළුවන් .

You can rappel down a gorge for a beachside dinner this summer ...

එයට නුදුරින්ම පිහිටි එලෝරා ගොර්ජ් ( Elora Gorge) පරිශ්‍රය කුඩාරම් ගසා කාලය ගතකරන්නට කදවුරු බිම් පහසුකම් තිබෙන තැනක් . ග්රෑන්ඩ් නදියේ ගල් අතරින් ගලා යන සැඩ දිය පහරේ ටියුබයක නැගී යන්නත් මෙය කදිම තැනක් . ඒ සදහා අවශ්‍ය ටියුබ්. හෙල්මට් සහ ආරක්ෂිත කබා කුලියට ගන්නත් ඒවා සමග ගං ඉහත්තාවට ගමන් කරන්නටත්  ප්‍රවාහන පහසුකම් මෙහි තිබෙනවා .ඉතා විශාල බිම් කඩක විසිරි තිබෙන මේ උද්‍යානයේ ඇවිදින්නත් , බයිසිකල් පදින්නත් ඇති පදම් තැන් තිබෙනවා . 

Water tubing at Elora Gorge (With images) | Water tube, Day trips ...

බ්‍රොන්ටේ ක්‍රීක් පළාත් උද්‍යානය ( Bronte Creek Provincial Park)

When does the pool open? We know it is... - Bronte Creek ...

ඔන්ටරියෝ පළාත මගින් පාලනය වන මෙම උද්‍යානය තිබෙන්නේ ඕක්විල් නගරයේ . කුඩා ගොවිපොළක් , විද්‍යා මධ්‍යස්ථානයක් , ක්‍රීඩා ගුවන් යානා අංගනයක් සේම විශාල පිහිනුම් ජලාශයක් මෙහි තිබෙනවා. කුඩා ගොවිපොළ කුඩා දරුවන්ට සතුන් බලන්නත් , විනෝද වන්නටත් කියාපු තැනක් . මැදිවියේ දරුවන්ට එහි ඇති විද්‍යා මධ්‍යස්ථානය තොරතුරු රැසක් දැනගන්නට හොද තැනක් .

Annual maple festival, children's farm and playbarn, children's ...

මේ පරිශ්‍රයේ ඇවිදින්න , බයිසිකල් පදින්න වගේම කුඩා සෙල්ලම් ගුවන් යානා ගුවන් ගත කරන්නත් අංගනයක් තිබෙනවා . විශාල පිහිණුම් ජලාශය ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යෙදෙන පහසුකම් ඇති තැනක් . එය වටේට පුටු පැදුරු තබාගෙන අව්ව තපින්නත් පුළුවන් .

Halton County Radial Railway (2017-Jul-09) - YouTube

විදුලි විදි රථ කෞතුකාගාරය ( Halton County Radial Railway )

Toronto Railway Historical Association

කැම්බල් විල් ප්‍රදේශයේ පිහිටි මෙය විදුලි විදි රථ වලට ආදරය කල පිරිසක් ටොරොන්ටෝ ප්‍රවාහන කොමිසම භාවිතයෙන් ඉවත් කල යන්ත්‍රෝපකරණ කොටසක් භාවිතයෙන් ආරම්භ කලේ 1953 දී . අතහැර දැමු පැරණි දුම්රිය මාර්ගයක් යොදා ගෙන මෙය මැනැවින් සකස් කර තිබෙනවා . කැනඩාවේ සහ ඇමෙරිකාවේ භාවිතා වූ වීදි රථ වගේම දුම්රිය , බස් ධාවන තත්වයෙන් මෙහි තිබෙනවා .

විවාහ මංගල්‍යයන් සදහා පසුතලයක් ලෙස භාවිත කෙරෙන මේ පරිශ්‍රය ඔබේ දුවගේ පුතාගේ උපන් දිනය ගන්නට කියාපු තැනක් .කිලෝමීටර් 3 ක් දුර දිවෙන දුම්රිය මාර්ගයේ විවිධ මාදිලියේ විදුලි විදී රථ වල නැගී ඇති පදම් රවුම් ගහන්නටත් , පැරණි විදුලි විදී රථයක ඇති අයිස්ක්‍රීම් හලෙන් අයිස්ක්‍රීම් කන්නටත් ඔබට පුළුවන් . 

Checking out the Halton County Radial Railway | CTV News


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

තවත් චාරිකාවක් සමග ඊලග කලාපයෙන් හමුවෙමු .

සටහන 

අනුරුද්ධ වැලිගමගේ

Day Trip - White Water Tubing In Elora Gorge — Lake Fever ...

සේයාරූ -  හෙසදී වැලිගමගේ සහ 

                 අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 පෙබරවාරි කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Perfect Day Out With Toddlers - Centreville Amusement Park ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

BAPS Shri Swaminarayan Mandir - Toronto - Media Gallery


Saturday, October 17, 2020

පරිකල්පනය සහ විචිත්‍රත්වය ........ චිත්‍රපට තුලින් ලෝකය දකිමු 10.

Roger Moore's James Bond movies, ranked


චිත්රපට තුලදී අප දකින කථා සියල්ල සැබැවින්ම සිදුවූ දෑ නොවේ. ඉන් සමහරක් සත් සිදුවීම් ප්රතිනිර්මාණය කල ඒවාය. එවිට එම සිදුවීම සිනමාරුපි වීම සදහා විවිධ කොටස් එයට එකතු කර තිබෙනු දැකිය හැකිය. තවත් සමහරක් කථා මවන ලද ඒවාය. ඒවා සුරංගනා කථා වල සිට විද්යා ප්රබන්ධ දක්වා අතීතයේ සිට අනාගතය දක්වා විහිදෙයි.

කලා මාධ්යයක් සේම සිනමාව කර්මාන්තයක් බැවින් එහි වාණිජ අරමුණු තිබේ. ඒවා සාර්ථක නොවුනහොත් නිෂ්පාදකයින්ට සිදුවන්නේ බංකොලොත් වන්නටයි. සිනමා තරු සදහා ගෙවන අතිවිශාල මුදලත් , තාක්ෂණික සහ නිෂ්පාදන කටයුතු සේම ප්රචාරණයට යොදවන මුදල් කන්දරාව නිසා චිත්රපටයක් නිපදවීම ලේසි පාසු කටයුත්තක් වන්නේ නැත.   

Image result for bond girls

Image result for film icons

Sundayobserver.lk: Spectrum | Ho Gana Pokuna: Inspiring and ...
 
හෝ ගානා පොකුණ  (2015)

Image result for ho gana pokuna

පිටිසර ගමක ඉස්කෝලෙකට එන තරුණ ගුරුවරියක් ළමයින් තුල විශාල පිබිදීමක් ඇති කරනවා. කිසිදා මුහුද දැක නැති අහිංසකයන්ට මුහුද පෙන්වන්නට අගනුවරට ගෙන එන චාරිකාවට හරස් වන්නේ ගමේ තිබෙන එකම බසයේ රියදුරු මහතාට වලංගු රිය පැදවීමේ බලපත්රයක් නැති කමයි . ගමන වෙනුවෙන් රියැදුරු මහතාට බලපත්රයක් ලබාගැනීමේ සිට මහත් වෙහෙසක් දරා අගනුවරට විත් මුහුදේ රළ පාගන දරුවන්ගේ සිහින කථාව මේ චිත්රපටයේ මැනැවින් නිරූපණය වෙනවා.   

From Wikipedia, the free encyclopedia

Ho Gana Pokuna
හෝ ගානා පොකුණHo Gana Pokuna official poster.jpg
official poster
Directed byIndika FerdinandoProduced by
  • Sunil T. Fernando
  • Kusumsiri Liyanarachi
  • Yashodara Sarachchandra
  • Dayananda Liyanarachi
  • Shyama Athukorala
  • Bimal Fernando
  • Nirosha Fernando
  • Geetha Muthumala
Screenplay byIndika FerdinandoStarring
Music byDinesh SubasingheCinematographyChanna Deshapriya
Production
company
Next Frame Studio & Production
Distributed bySunil T Films
Release date
11 December 2015
Running time
119 minutes[citation needed]CountrySri LankaLanguageSinhala

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….




Image result for film icons

Image result for salmon fishing in the yemen


Salmon Fishing in the Yeman ( 2011)

Salmon Fishing in the Yemen,' With Ewan McGregor - The New York Times

මත්ස් විශේෂවේදී ඇල්ෆ්රඩ් ජෝන්ස් පැවරෙන විශේෂ ව්යාපෘතියක් වන්නේ යේමනයේ සැමන් මාළු ඇතිකිරීමටයි. මහා බ්රිතාන් සහ අරාබි ලෝකය අතර සබදතා දියුණු කිරීමේ දේශපාලන අරමුණ මෙහි යටින් දිවයනවා. මේ ව්යාපෘතියේ සම්බන්ධීකාරිනිය හැරියට් සහ ඇල්ෆ්රඩ් අතර පෙම් සබදතාවයක් ගොඩ නැගෙද්දී ඇල්ෆ්රඩ් ගේ බිරිද ජිනීවා නුවර රැකියාවක් සදහා යනවා. යේමනයේ ෂෙයික් වරයාගේ ස්කොට්ලන්ත වතුයායේදී හමුවන තැන් පටන් විවිධ බාධක මැද්දේ සාර්ථක වන මේ ව්යාපෘතියට යේමනයේ විප්ලවකාරී පිරිසක් බාධා කරනවා.  

From Wikipedia, the free encyclopedia

Salmon Fishing in the YemenSalmon-fishing-in-the-yemen-poster.jpg
Theatrical release poster
Directed byLasse HallströmProduced byPaul WebsterScreenplay bySimon BeaufoyBased onSalmon Fishing in the Yemen
by Paul TordayStarring Music byDario MarianelliCinematographyTerry StaceyEdited byLisa Gunning
Production
company
Distributed byLionsgate UK
Release date
  • 10 September 2011 (TIFF)
  • 20 April 2012 (UK)
Running time
107 minutesCountryUnited KingdomLanguageEnglishBudget$14.4 million[1]Box office$34.6 million[2]


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



Image result for film icons

Image result for life is beautiful movie

Life is Beautiful – Italian ( 1997 )

Life Is Beautiful' Is The Unconventional Valentine's Day Movie You ...



1939 ඉතාලියට එන යුදෙව්වෙකු මාමාගේ ආපන ශාලාවේ වැඩකරන අතරේ ගමේ තරුණියක හා පෙමින් බැදෙනවා. පසුකාලීනව යලිත් ඇය දකින විට ගුරුවරියකව ඉන්නා ඇය ධනවතෙකු විවාහයට සුදානමින් ඉන්නවා. කෙසේ වුවත් ඇගේ ලියාපදිංචිය වෙනුවෙන් කෙරුණු උත්සවයේදී රංගනයක් ලෙසින් ඇයව රැගෙන යන  ඔහු ඇය හා විවාහයෙන් පුතෙකු ලබනවා. දුප්පත් වුවත් ඉතා සතුටින් දිවි ගෙවන ඔවුන්ගේ ජීවිතයට හෙනහුරා ලබන්නේ දෙවන ලෝක යුද්ධය නිසයි. වධකාගාර වල පවුලේ තිදෙනාගේ ජීවිත ගලායන අයුරු මේ කථාව තුලින් බලන්න පුළුවන්.   

From Wikipedia, the free encyclopedia


Life Is BeautifulVitaebella.jpg
Theatrical release poster
Directed byRoberto BenigniProduced byGianluigi Braschi
Elda FerriWritten byRoberto Benigni
Vincenzo CeramiStarring
Music byNicola PiovaniCinematographyTonino Delli ColliEdited bySimona Paggi
Production
company
Melampo Cinematografica
Distributed byCecchi Gori Group (Italy)
Miramax Films (USA/International)
Release date
  • 20 December 1997 (Italy)
Running time
116 minutes[1]CountryItalyLanguageItalian
German
EnglishBudget$20 million[2]Box office$230.1 million[3]


How a Jewish historian helped Benigni fend off Holocaust denial ...



වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



Image result for film icons

Image result for prem ratan dhan payo movie

Prem Ratan Dhan Payo- Hindi (2015)

Image result for prem ratan dhan payo movie


විජේ සිං නම් ප්රාදේශීය ධනවත් කුමාරයා තවත් ධනවත් කුමාරිකාවක් සමග විවාහ වී කිරුළු පැළද වීමට සුදානම් වෙනවා . තම පවුලේම අයගෙන් බූදලය පිළිබද ගැටළු නිසා ඔහුට විවිධ කම්කටොළු වලට ලක්වන්නට සිදුවී උත්සවයට දින කිහිපයකට කලින් දැඩි සේ අනතුරකට ලක් වෙනවා. අතර ධනවත් කුමාරිකාවගේ විවාහ උත්සවය ගැන අසා ඇය දැක ගැනීමේ බලවත් ආශාවෙන් මේ නගරයට එන නාට් නළුවෙකු දකින කුමරාගේ භාරකරු පෙනුමෙන් සමාන  ඔහුව කුමරා වෙනුවට යොදවා උත්සවය සිදු කරනවා. සල්මන් ඛාන් ද්විත්ව චරිත නිරූපනයක යෙදෙන මේ කතාව මුදල් හා බලය පරදා ආදරය සහ කරුණාව ජයගන්නා බව පෙන්වනවා .

From Wikipedia, the free encyclopedia


Prem Ratan Dhan PayoPrem Ratan Dhan Payo Release Poster.jpg
Theatrical release poster
Directed bySooraj R. BarjatyaProduced byAjit Kumar Barjatya
Kamal Kumar Barjatya
Rajkumar BarjatyaScreenplay bySooraj R. BarjatyaStarring Music by CinematographyV. ManikandanEdited byAkiv Ali
Production
company
Distributed byFox Star Studios
Release date
  • 12 November 2015
Running time
164 minutes[1]CountryIndiaLanguageHindiBudget180 crore[2][better source needed]Box officeest. 432 crore[2]


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



Image result for film icons

Image result for special vehicles made for james bond films


James Bond films (1962-2020)

Image result for ian fleming bond creator

Ian fleming - creator of James Bond

Image result for collection of vehicles in james bond films


  ජේම්ස් බොන්ඩ් නවකතාකරු ඉයන් ෆ්ලෙමින් 1953 දී නිර්මාණය කල මනකල්පිත චරිතයක්. බ්රිතාන් රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකුගේ විවිධ ව්යාපෘති  රැගත් මේ චිත්රපට පෙලට චිත්රපට 27ක් ඇතුලත්. මේ චිත්රපට මාලාව හරහා වෙනමම සංස්කෘතියක් ඇතිවුණු අතර ඒවායේ රගපෑ නළුවන් සහ නිළියන් අතිශය ජනප්රියත්වයට පත්වුණා. මේ චිත්රපට මාලාවේ චිත්රපට 2 ක් හැර අන් සියල්ලම අධික ආදායම් වාර්තා තබන්නට සමත් වුණා.

From Wikipedia, the free encyclopedia

Eon films[edit]


The Eon-produced films have a combined gross of nearly $7 billion, and constitute the sixth-highest-grossing film series.[6]

TitleYearBond actorDirectorBox office (millions)[14]Budget (millions)[14]Ref(s)
Actual $Adjusted 2005 $Actual $Adjusted 2005 $
Dr. No1962Sean ConneryTerence Young59.5448.81.17.0[14][15]
From Russia with Love1963Sean ConneryTerence Young78.9543.82.012.6[14][15][16]
Goldfinger1964Sean ConneryGuy Hamilton124.9820.43.018.6[14][15][17]
Thunderball1965Sean ConneryTerence Young141.2848.16.841.9[14][15][18]
You Only Live Twice1967Sean ConneryLewis Gilbert111.6514.210.359.9[15][19]
On Her Majesty's Secret Service1969George LazenbyPeter R. Hunt64.6291.57.037.3[14][15]
Diamonds Are Forever1971Sean ConneryGuy Hamilton116.0442.57.234.7[14][15][20]
Live and Let Die1973Roger MooreGuy Hamilton126.4460.37.030.8[14][15]
The Man with the Golden Gun1974Roger MooreGuy Hamilton97.6334.07.027.7[15][21]
The Spy Who Loved Me1977Roger MooreLewis Gilbert185.4533.014.045.1[14][15][22]
Moonraker1979Roger MooreLewis Gilbert210.3535.034.091.5[14][23]
For Your Eyes Only1981Roger MooreJohn Glen194.9449.428.060.2[14][15]
Octopussy1983Roger MooreJohn Glen183.7373.827.553.9[14][15]
A View to a Kill1985Roger MooreJohn Glen152.4275.230.054.5[14][15]
The Living Daylights1987Timothy DaltonJohn Glen191.2313.540.068.8[14][15][24]
Licence to Kill1989Timothy DaltonJohn Glen156.2250.936.056.7[14][15][25]
GoldenEye1995Pierce BrosnanMartin Campbell352.0518.560.076.9[14][26]
Tomorrow Never Dies1997Pierce BrosnanRoger Spottiswoode333.0463.2110.0133.9[27]
The World Is Not Enough1999Pierce BrosnanMichael Apted361.8439.5135.0158.3[14][28]
Die Another Day2002Pierce BrosnanLee Tamahori432.0465.4142.0154.2[14][15][29]
Casino Royale2006Daniel CraigMartin Campbell594.2581.5150.0145.3[14]
Quantum of Solace2008Daniel CraigMarc Forster586.1514.2200.0181.4[30]
Skyfall2012Daniel CraigSam Mendes1108.6943.5150.0–200.0127.7–170.2[31][32][33][34]
Spectre2015Daniel CraigSam Mendes880.7725.5245.0–250.0[b]201.8–205.9[42][34]
No Time to Die2020Daniel CraigCary Joji FukunagaTBATBA250.0212.8[43]
Total of Eon-produced films6,829.112,085.61,452.91,507.91,880.7–1,927.3

Non-Eon films[edit]


The two Bond films produced by third parties have a combined gross of over $200 million.

TitleYearBond actorDirector(s)Box office (millions)[14]Budget (millions)[14]Ref(s)
Actual $Adjusted 2005 $Actual $Adjusted 2005 $
Casino Royale1967David NivenKen Hughes
John Huston
Joseph McGrath
Robert Parrish
Val Guest
Richard Talmadge
44.4260.012.070.0[49][50][34]
Never Say Never Again1983Sean ConneryIrvin Kershner160.0314.036.071.0[51][34]
Total of non-Eon films204.4574.048.0141.0

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..   


Image result for bond girl collection


50 වසරක චිත්‍රපට ගමන ගැන වූ  ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



Image result for prem ratan dhan payo movie

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
             
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Image result for salmon fishing in the yemen



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.  

Image result for ho gana pokuna