මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 27, 2020

සංසාරේ දිගු ගමනක් වන්දනාවේ යන .......... අනුරුද්ධ වැලිගමගේ......

Old Couple Walks Down Fall Stock Footage Video (100% Royalty ...


Male

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

Female

බාධක පිරි  ගමනේ

නොම තනිකර මම

අත් අල්ලන් ඔබ උන්නා

අමතක නැතිවද ........

....................................................................................................

Male

හංගා තදකර කදුලක්

වඩවා බැදි පෙම

පැතුම් පොකුරු පොදි බැදගෙන

ආවා මතකද .........

Female

නැගෙනා හිරු හා පිබිදී

වෙහෙසී අපි ගැන

ඔබ විදි දුක් කවුරුද දන්නේ

හිමියනි මා හැර .....

  

Both

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

...................................................

Male

පුංචි වුණත් දිව බොජුනක්

සරිකර කදිමට

දූට පුතුට මට කැව්වා

සෙනෙහස කැටිකර

female

සව්දිය පුරලා ඇතිදා

සාද දමන්නට

රැස්වුණු අය අද කොයින්ද

මට ඔබ පමණද ? .................

Male

සංසාරේ දිගු ගමනක්

වන්දනාවේ යන

මේ භවයේ අපි දෙන්නා

කල එක සක්මන ......

Female

බාධක පිරි  ගමනේ

නොම තනිකර මම

අත් අල්ලන් ඔබ උන්නා

අමතක නැතිවද ........


අනුරුද්ධ වැලිගමගේ


Romantic Couple Walking Across the Stock Footage Video (100 ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

Spicing Up Those Dog Walks – Part 1 - Dog Notebook 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, June 20, 2020

ජීවිතය සහ ජීවිත කියැවීම ..... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 7.

Verona, Italy from The Romantic Comedy Map of Places to Fall in ...


අපි විවිධ ජීවිත ගෙවන මිනිසුන් සහ ගැහැණුන් වෙමු . සමාජ පරිසරය, ආගම , කුලය , ජාතිය අනුව අපේ සංස්කෘතියේ විවිධ වෙනස්කම් තිබේ. ඒත් අප්රිකාවේ වෙසෙන ගෝත්රිකයාටත් දියුණු යැයි කියන උතුරු අර්ධගෝලයේ රටක ධනවත් පුද්ගලයෙකුටත් බඩගින්න, දුක, සතුට,ආදරය යන පොදු හැගුම් විදින්නට සිදු වන්නේ පොදු ධර්මතාවක් ලෙසිනි. ලොව නන් දෙස වෙසෙන මානව ජීවිත කියවන්නට චිත්රපට තරම් ප්රබල අන් අත්දැකීමක් ඇත්දැයි මට සිතේ. සංචාරය තුලින්ද යම් තාක් දුරකට මේ අත්දැකීම් ලබන්නට හැකි වෙතත් වෙනුවෙන් දරන්නට වන කාලය සහ මුදල චිත්රපට වලට සාපේක්ෂව ඉතාමත් අධිකය. නිසා ජීවිතය සහ ජීවිත කියවන්නට ඉඩ ලැබෙන විටකදී චිත්රපට බලන්නට ඇබ්බැහිවී සිටිමි.       


Haven of Chords: Letters of Juliet [review]

Film reel and clapperboard Vector Image - 1972853 | StockUnlimited

machan - YouTube

මචං (2008)

Machan - 2008 - films released 2000 - 2019 - films & docu - Filmitalia

මනෝජ් සහ ස්ටැන්ලි නම් මිතුරන් දෙදෙනා කලක පටන් යුරෝපා රටවලට යන්නට උත්සාහ දරමින් සිටි දෙදෙනෙක්. අහම්බෙන් ඔවුන් දැනගන්නා ජාත්යන්තර Handball තරගාවලියක් වෙනුවෙන් ඔවුන් අයදුම්පතක් යවනවා. සදහා ශ්රී ලංකා ජාතික කණ්ඩායමක්  තෝරාගන්නා  ඔවුන් බැවේරියාවේ පැවැත්වෙන ජාත්යන්තර තරගාවලිය වෙනුවෙන් ජර්මන් වීසා ලැබේ. තරගාවලියේ ප්රථම තරගය අවසානයේදී කණ්ඩායම නවාතැනින් අතුරුදහන් වී තිබෙන බව පොලීසියට දැනගන්නට ලැබේ. ඔවුන් පසුව යුරෝපයේ විවිධ රටවලට සංක්රමණය වී තිබේ. 2004 දී සිදුවූ සැබෑ සිදුවීමක් පාදක කොට ඉතාලි අධ්යක්ෂකවරයෙකු විසින් මෙය නිමවා තිබේ


Machan
Machan theatrical poster.jpg
Machan theatrical poster
Directed byUberto Pasolini[1]
Produced byUberto Pasolini
Conchita Airoldi
Henning Molfenter
Prasanna Vithanage
Written byRuwanthie De Chickera
Uberto Pasolini
StarringDharmapriya Dias
Gihan De Chickera
Darshan Dharmaraj
Namal Jayasinghe
Sujeewa Priyalal
Mahendra Perera
Music byLakshman Joseph De Saram
Stephen Warbeck
CinematographyStefano Falivene
Edited byMasahiro Hirakubo
Production
company
Redgrave Films
RAI Cinema
Baselberg Films
Shakthi Films
Distributed byUGC
Yume Pictures
CEL Theaters [2]
Release date
Running time
109 minutes
CountryItaly, Sri Lanka
LanguageSinhala
English subtitles
Budget€5,000,000

Denis's Blog: Machan - The Sri Lankan movie


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Film reel and clapperboard Vector Image - 1972853 | StockUnlimited


Letters To Juliet (2010) | SHOWTIME

Letters to Juliet (2010)

Letters to Juliet: movie review - CSMonitor.com


නිව්යෝක් නගරයේ පුවත්පත් කලාවේදිනි සොපියා සහ ඇගේ පෙම්වතා සුපවේදී වික්ටර් ඉතාලියේ වෙරෝනා නගරයට යන්නේ අනාගතයේ වික්ටර් නිව්යෝර්ක් නුවර පටන් ගන්නට යන භෝජනාගාරයට ඉතාලි සුපවේදය ගැන හැදෑරීමට සහ ඔවුන්ගේ පුර්ව මධු සමය ගෙවන්නටයි. එහෙත් වික්ටර් හිතුවාට වඩා කාර්යබහුල වන බැවින් සොපියා තනිකම මකන්නට ජුලියට්ගේ ලිපි පිලිතුරු සේවාවට එක්වේ. දශක තුන හතරකට කලින් සේවාවට ලැබුණු එහෙත් පිලිතුරක් නොලියවුණු ක්ලෙයාර් ගේ ලිපියට සොපියා ලියන පිලිතුර නිසා තරුණ වියේ ආදරවන්තයා සොයා ඇය වෙරෝනාවට එයි. ආදරවන්තයා සොයා සොපියා  සහ ක්ලෙයාර් කරන ගවේෂණයත් පසුකාලීනව නිව්යෝර්ක් නුවර ගෙවන අතෘප්තිකර ජීවිතය හමුවේ ක්ලෙයාර් සහ ලොරෙන්සෝ ගේ විවාහ  උත්සවයට එන ඇයට වන ජීවිත වෙනස මේ කතාවෙන් කියැවේ.  

Letters to Juliet
Letters to juliet poster.jpg
Theatrical release poster
Directed byGary Winick
Produced by
Written by
Starring
Music byAndrea Guerra
CinematographyMarco Pontecorvo
Edited byBill Pankow
Production
company
Applehead Pictures
Distributed bySummit Entertainment
Release date
Running time
105 minutes
CountryUnited States
Language
  • English
  • Italian
Budget$30 million[1]
Box office$80 million[2]

True Stories Behind Letters to Juliet | POPSUGAR Love & Sex

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..



චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Film reel and clapperboard Vector Image - 1972853 | StockUnlimited

The Intouchables: A look at disability in film

The Intouchables- French (2011)

ASSHOLES WATCHING MOVIESBased on a True Story

පැරාග්ල්යිඩින් නම් ක්රීඩාවෙන් අබ්බගාතව සිටින පිලිපේ නම් ධනවත් ව්යාපාරිකයා බලාගැනීම සදහා ආවතේව කරුවෙකු සොයන සම්මුඛ පරීක්ෂණය අවසානයේදී තෝරා ගැනෙන්නේ අඩු සුදුසුකම් සහිත දිලිදු කළු තරුණයෙකු වන ඩිරිස් වයි. පිලිපේ සතුටින් තබන ඩිරිස් ඔහුගේ ආදරවන්තිය වන එලනෝර් වෙත ගෙනයන ආකාරයත් ධනවත් පිලිපේ  ඩිරිස් ගේ පවුලට කරන උදව් සමග වෙනස්ම ආකාරයේ අත්දැකීමක් මේ චිත්රපටය තුලින් විදින්නට පුළුවන. ප්රංශ සිනමාවේ ජනප්රිය විකට නළුවෙකු රගන මේ චිත්රපටය සැබෑ සිදුවීමක් ඇසුරින් නිමැවුනකි.    

The Intouchables
The Intouchables.jpg
French theatrical release poster
Directed byOlivier Nakace
Éric Toledano
Produced byNicolas Duval Adassovsky
Yann Zenou
Laurent Zeitoun
Written byOlivier Nakache
Éric Toledano
StarringFrançois Cluzet
Omar Sy
Music byLudovico Einaudi
CinematographyMathieu Vadepied
Edited byReynald Bertrand
Production
company
Gaumont
TF1 Films Production
Quad Productions
Chaocorp
Ten Films
Distributed byGaumont (France)
The Weinstein Company (USA)
Release date
  • 23 September 2011 (San Sebastian)
  • 2 November 2011 (France)
Running time
112 minutes
CountryFrance
LanguageFrench
Budget9.5 million
($10.8 million)
Box office€360 million
($426.6 million)[1]

Séances supplémentaires pour les «Intouchables» !


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Film reel and clapperboard Vector Image - 1972853 | StockUnlimited

Notebook Trailer: Pranutan Bahl and Zaheer Iqbal exude old-world ...

Notebook – Hindi (2019)

Salman Khan's Notebook encapsulates the picturesque beauty of ...

හිටපු හමුදා කපිතාන් කබීර් තම පියාගේ වසාදැමූ පාසැලේ ඉගැන්වීමට සිතයි. එහි පතපොත පිරික්සද්දී හිටපු ගුරුවරිය වන ෆිරඩවුස් ගේ දිනපොතක් හමුවේ. හිටපු පෙම්වතියගේ ප්රතික්ෂේප වීම හමුවේ ගග මැද තිබෙන කුඩා පාසැලේ ඉගැන්වීමට යයි. අතර ෆිරඩවුස් තම පෙම්වතා අතින් අනාථවී දරුවෙකු සමග පැමිණෙන කාන්තාවක් ගැන දකින ඇය විවාහය නවතයි. පසුව කුඩා පාසැල වෙත යන ඇය දුෂ්කරතා මැද කබීර් දරුවන්ට සලකන අයුරු ගැන පැහැදෙන ඇය ඔහු හා පැහැදේ. පසුව ඔවුන් දෙදෙන එක්වන වෙනස් තේමාවක කථාවක් මෙහි ඇතුලත්වේ

Notebook
Notebook film poster.jpg
Theatrical release poster
Directed byNitin Kakkar
Produced bySalman Khan
Murad Khetani
Ashwin Varde
Written byScreenplay:
Darab Farooqui
Dialogues:
Payal Ashar
Sharib Hashmi
Based onThe Teacher's Diary
by Nithiwat Tharathorn
StarringZaheer Iqbal
Pranutan Bahl
Music byVishal Mishra
CinematographyManoj Kumar Khatoi
Edited bySachindra Vats
Production
company
Salman Khan Films
Cine1 Studios
Release date
  • 29 March 2019[1]
Running time
112 minutes[2]
CountryIndia
LanguageHindi
Budget15 crore[3]
Box officeest. 3.72 crore[4]

Notebook New Song Laila: Pranutan Bahl Describing Her Lover Will ...

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Film reel and clapperboard Vector Image - 1972853 | StockUnlimited












The God's Must Be Crazy (1980) - A Review


The gods must be crazy (1980)

The Gods Must Be Crazy (1980) - Photo Gallery - IMDb


කිසිදා බෝතලයක් දැක නොමැති නොදියුණු අප්රිකානු ගෝත්රිකයෙකුට ගුවන් නියමුවෙකු බිමට දමන කොකා කෝලා වීදුරු බෝතලයක් හමුවෙනවා. දෙවියන්  විසින් තමන්ට දුන් දෙයක් ලෙසින් සලකන මෙය ගමට ගෙනයන ඔහුට ඉන් වන අකරතැබ්බ හමුවේ යලිත් එය වැටුණු තැනටම විසි කරන්නට යන ගමනේදී වනයේ සිදුවන විවිධ සිදුවීම් රැගත් විනෝදාත්මක චිත්රපටයක් .
සමහරු කියන්නේ මෙය එක් චිත්රපටයක් කියලයි. ඒත් මෙහි දෙවන කොටසකුත් තිබෙනවා . සමහරු Crazy Safari  මෙහි තුන්වන කොටස කියලත් කියනවා  

The Gods Must Be Crazy
Gods must be crazyposter.jpg
Theatrical release poster
Directed byJamie Uys
Produced byJamie Uys
Written byJamie Uys,
Mont'e Ramodumo
Starring
Narrated byPaddy O'Byrne
Music byJohn Boshoff
CinematographyBuster Reynolds
Robert Lewis
Edited byStanford C. Allen
Jamie Uys
Production
companies
Distributed bySter Kinekor (SA)[1]:77
20th Century Fox (US)
Release date
  • 10 September 1980 (South Africa)
  • 9 July 1984 (US: Limited)
  • 13 July 1984
[example needed]
Running time
109 minutes
CountrySouth Africa
Botswana
LanguageEnglish
Afrikaans
Juǀʼhoan
Budget$5 million[2]
Box office$200 million (worldwide)[3]
The Gods Must Be Crazy (1980) - Rotten Tomatoes


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

The Gods Must Be Crazy Movie Review | Movie Reviews Simbasible

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.  

Notebook (Hindi) review: Notebook (Hindi) (Hindi) Movie Review ...