කැනඩාවේ 157 වන උපන්දිනය යෙදෙන්නේ මේ සදුදා ඒ කියන්නේ 2024 ජූලි පළමුවෙනිදාට. කැනඩාවේ පුරවැසියන් විදිහට අපට ආඩම්බර වන්නට පුළුවන් දවසක් තමයි ඒ.
හැම අවුරුද්දකම කැනඩා දිනයට අපි කැනඩාව ගැන ඔබව විවිධ අංශ වලින් දැනුවත් කරනවා. අපේ වෙබ් අඩවියේ පැරණි වැඩසටහන් වලින් ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන්.
කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන්
2024 - ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?
https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html
2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය
https://ahasgawwenehalokaya.blogspot.com/2023/07/blog-post.html
2023- ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ !
https://ahasgawwenehalokaya.blogspot.com/2023/08/blog-post_19.html
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html
2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට
http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html
2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි
2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව
http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html
මෙවර වැඩසටහනේදී අපි කතා කරන්නේ 1. කැනඩාවේ ජාතික කොඩිය 2. කැනඩාව පිළිබද වැදගත් තොරතුරු 3. කැනඩාවේ ජාතික ගීය 4. කැනඩාවට ආවේණික කෑම වර්ග ගැනයි.
https://rupane.com/2024/06/29/rupane-episode-406-june-29-2024/
2024 ජූනි 29 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි
*************************************************
ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න
සම්පත් දායකත්වය -
අනුරුද්ධ වැලිගමගේ
බ්ලොග් රචක - අහස් ගව්වෙන් එහා ලෝකය
Blogger - Ahas Gawwen Eha Lokaya
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images