අද වැඩසටහන තුලින් දමිළ අවුරුදු සිරිත් විරිත් ගැන වගේම සිංහල අවුරුදු චාරිත්‍ර ගැන ආච්චි කෙනෙක් තමන්ගේ මුණුපුරා සහ මිණිබිරියට පැහැදිලි කරන ආකාරයත්. යොවුන් ප්‍රජාවට සිංහල අවුරුද්ද පැහැදිලි කරන වැඩිහිටි මහත්මයෙකුත් ඔබට දකින්නට පුළුවන්.
2024 අප්‍රේල් 13 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.
*********************************************************************************
ඉදිරිපත් කිරීම - අනුෂා කිංස්ලි
අනුරුද්ධ වැලිගමගේ
සම්පත් දායකත්වය - SIVASRI SRITHARA KURUKKAL
சிவஸ்ரீ ஸ்ரீதர குருக்கள்
MRS SELVAMBAL. SRITHARA KRUKKAL
திருமதி செல்வம்பாள். ஸ்ரீதர குருக்கள்
කැමරාකරණය - එරංග හිදෙල්ලආරච්චි
ආත්‍රී සරෝද් මාපිටිගම
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - එරංග හිදෙල්ලආරච්චි
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
ශ්‍රී චන්ද්‍රමවුලේශ්වර කෝවිල් පරිශ්‍රයේ කෙරුණු පටිගත කිරීමකි.
***********************************************************************************
ශ්‍රී ලංකාවේ ජනතාව සමරන බක් මහා මංගල්යය ගැන රූපණ හරහා මීට පෙර වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සටහන වෙනුවෙන් එක්කර තිබූ ප්‍රතිචාර නිසා මේ කොටස එකතු කරන්නට හිතුවා. ඒ හින්ද ප්‍රතිචාර සටහන් තබන්නට පෙර මේ වැඩසටහනත් කැමති නම් ඒ වැඩසටහන් රැසත් සම්පූර්ණයෙන්ම බලන්න කියල ආරාධනා කරන්න කැමතියි.
අවුරුද්දත් කිට්ටු කිට්ටු .......
https://ahasgawwenehalokaya.blogspot.com/2019/04/blog-post_13.html
කිරි ඉතිරේවා නව වසරේ ....
https://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_4.html
අවුරුද්ද සමග බැදුණු කවිය......
https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html
අළුත් අවුරුද්ද බොදු සහ හින්දු ආගමික ඇසින් බලමු
https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_8.html
මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු
https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_15.html
කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන
https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_22.html
සිංහල බ්ලොග් ලියන සැමටත් , කියවන ඔබටත් මේ අළුත් අවුරුද්ද සාමය , සතුට සපිරි සෞභාග්‍යවන්ත එකක්ම වේවායි පැතුම් එක් කරන්න කැමැතියි.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images