මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 3, 2026

ශ්‍රී ලාංකික උරුම කෘතීම බුද්ධියෙන්




කෘතීම බුද්ධියට කල හැකි දේ වගේම අනාගතයේදී ගැටළුකාරී විය හැකි දේ ගැන මේ වනවිට කතිකාවතක් නිර්මාණය වෙමින් පවතිනවා . ඒ කෙසේ වෙතත් පහුගිය දවසක මුහුණු පොතේ දුටු මේ විස්තර සටහන් දැක්කාම බෙදා ගන්නට හිතුනා. ඉස්සර පුවත්පත් වලින් කපා ගත් කොටස් විස්තර පොත්වල අලවා හෝ ෆයිල් වල දමා අප කල වැඩ කන්දරාව අද හරි අපූරුවට සරල වෙමින් තිබෙන හැටි දැක්කාම සතුටුයි.   













































උපුටා ගැනීම    Cinematic Pulse  Icons of Sri Lanka.මුහුණු පොත් පිටුවෙන්.

සියළු හිමිකම් ඔවුන් සතුයි.

❤️
ශ්රී ලංකාවේ අසිරිය සහ උරුමය ✨

https://www.facebook.com/profile.php?id=61554384687185



 මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.