මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, January 1, 2019

දසත .... අහස් ගව්වෙන් එහා ලෝකයට එබුණු මොහොතක් ......


දසත .... අහස් ගව්වෙන් එහා ලෝකයට එබුණු මොහොතක් ......




මේ කැනඩාවේ පලවන දසත මාසික පුවත්පත අහස් ගව්වෙන් එහා ලෝකය දුටු අයුරුයි .

දසත සංස්කාරිකා චමරි අබේසිංහ සහ ප්‍රකාශක ගාමිණී අබේසිංහ දෙපලට මගේ ප්‍රණාමය .


අහස් ගව්වෙන් එහා ලෝකයේදී මා හමුවන..... කියවන , අහන , බලන ඔබ සැමට ලැබුවාවු  2019 වාසනාවන්ත , නිරෝගීමත් වසරකට ආසිරි !

No comments:

Post a Comment