කැනඩාවේ 157 වන උපන්දිනය යෙදෙන්නේ මේ සදුදා ඒ කියන්නේ 2024 ජූලි පළමුවෙනිදාට. කැනඩාවේ පුරවැසියන් විදිහට අපට ආඩම්බර වන්නට පුළුවන් දවසක් තමයි ඒ.
හැම අවුරුද්දකම කැනඩා දිනයට අපි කැනඩාව ගැන ඔබව විවිධ අංශ වලින් දැනුවත් කරනවා. අපේ වෙබ් අඩවියේ පැරණි වැඩසටහන් වලින් ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන්.
කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන්
2024 - ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?
https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html
2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය
https://ahasgawwenehalokaya.blogspot.com/2023/07/blog-post.html
2023- ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ !
https://ahasgawwenehalokaya.blogspot.com/2023/08/blog-post_19.html
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html
2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට
http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html
2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි
2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව
http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html
මෙවර වැඩසටහනේදී අපි කතා කරන්නේ 1. කැනඩාවේ ජාතික කොඩිය 2. කැනඩාව පිළිබද වැදගත් තොරතුරු 3. කැනඩාවේ ජාතික ගීය 4. කැනඩාවට ආවේණික කෑම වර්ග ගැනයි.
https://rupane.com/2024/06/29/rupane-episode-406-june-29-2024/
2024 ජූනි 29 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි
*************************************************
ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න
සම්පත් දායකත්වය -
අනුරුද්ධ වැලිගමගේ
බ්ලොග් රචක - අහස් ගව්වෙන් එහා ලෝකය
Blogger - Ahas Gawwen Eha Lokaya
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
මේ දවස් වල මම ගැටළු රාශියක!
ReplyDeleteසාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
ඒ නිසාඅම ඔබලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!
අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
එතෙක් බලා සිටිමු.
ඒ අතරේ මගේ හොඳම මිත්‍රයෙකුගේ අම්මා කෙනෙකුත් මිය ගියා.
මේ ගැන මම පොඩි පෝස්ට් එකකුත් ලිව්වා.
https://thattayagekolama.blogspot.com/2024/06/287.html
පුළුවන් උනොත් ඒකත් බලන්න!
ස්තූතියි.
මංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ සංවේදී සටහන බැලුවා. මමත් තරමක් කාර්යබහුලයි. ඒත් හැම සතියකටම මොනවා හරි දාන්න බලනවා .
Deleteඈත්තටම රට රට වල තොරතුරු ගවේෂණය කරන කෙනෙකුට හෝ කැනඩාවෙ සංචාරයක යන්න බලාපොරොත්තු වන කෙනෙකුට ප්‍රයෝජනවත් තොරතුරු එකතුවක්.ලස්සන පින්තූර ටිකකුත් එක්කම.
ReplyDeleteසරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. විවේක වෙලාවක වැඩසටහන් පෙලම බලන්න . ඔබට තවත් ආසා හිතෙයි
Deleteඒක බොහොම වෘත්තීය මට්ටමේ වීඩියෝ එකක්. වැඩ කරන ගමන් බැලුවෙ, බොහොම සුන්දරයි. දැන් ඉතින් වෙලාව තියෙන තියෙන විදිහට රූපණ පැරණි විඩියෝත් බලන්න සිද්ද වෙනවා... බොහොම ස්තූතියි!
ReplyDeleteඩ්‍රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් වැඩසටහන් පෙලම බලන්න.
Deleteකවද හරි යන්නම ඕනේ ගමන - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් යන්න හොද ගමනක් . මැයි , ජූනි මාසෙක යන්න බලන්න . ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ විශාල පරාසයක් ගිහින් තියෙන හින්ද තොරතුරු අවශ්‍ය නම් කියන්න. ටොරෝන්ටෝවට එනවා නම් කියන්න . ඔයා දන්න තවත් යාළුවෙක් ඉන්නවා.
Delete