ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ අපි රූපණ කණ්ඩායම ඔබව කැනඩාවේ විවිධ ඉසව් කරා ගෙන යනවා. 2023,2024 වසර වලදී අපි පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශ වගේම කැනඩාවේ රොකී කදු කලාපයේ ජාතික උද්‍යාන වල ගමන් මතක ඔබ වෙත ගෙන ආවා. 2025 පටන් අපි ඔබව පළාත් මට්ටමින් විවිධ ඉසව් වලට එක්කගෙන යනවා. මීට පෙර අපි නිව් බ්රුන්ස්වික් සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත් වලට ගියා ඔබට මතක ඇති. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ වැඩසටහන් බලන්න පුළුවන්.
අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහනත් උදව්වක් වේවි,
අද අපි ඉන්නේ නෝවා ස්කොෂියා පළාතේ තවත් සංචාරක වැදගත්කමක් තියෙන තැන් 4 ක් හොයාගෙන යන ගමන්
මේ වැඩසටහන බැලුවාම ඔබටත් මංජුලා ඇසු මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්

ලෝකයේ වේගවත්ම බෝට්ටුව තැනූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ පරිශ්‍රය
කැනඩාවේ අත්ලාන්තික් නාවික ඉතිහාසය පෙන්වන කෞතුකාගාරය
තියඩෝර් ටග් බෝට්ටුව
ගුග්ලිමෝ මාකෝනි අත්ලාන්තික් සාගරය හරහා පණිවුඩ යැවූ හැටි.
ස්ප්‍රින්හිල් ගල් අඟුරු පතලේ සවාරියක්
හැලිෆැක්ස් නගර සංචාරයක්
2026 සැප්තැම්බර් 05 වැනිදා වෙබ්ගත වූවකි.
මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්
https://vimeo.com/1224257534?fbclid=IwY2xjawUJKahwZG9mBWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR6CuDw0AxkZSI28eFG86b5F-tX_RVTXBbIf5OgVFO2XvTIq0qJDIYIJlECAAw_aem_uYTWGUA4Mtc79evj2weCUQ
මුහුණු පොතේ කුඩා වීඩියෝ දිගුව - FB reel
https://www.facebook.com/share/r/1FHfNYqhUL/
**************************************************
ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න
සම්පත් දායකත්වය -
අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ කැනඩාව පිළිබදව අප මීට පෙර කල වැඩසටහන් වල දිගු
2026
නෝවා ස්කොෂියා පළාතේ රවුමක් - පළමු සංචාරක නැවතුම
https://ahasgawwenehalokaya.blogspot.com/2026/06/blog-post_06.html
2025
එඩ්වඩ් කුමාර දිවයිනේ රවුමක් යමුද ?
https://ahasgawwenehalokaya.blogspot.com/2026/02/blog-post_28.html
නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක්
https://ahasgawwenehalokaya.blogspot.com/2025/09/new-brunswick.html
කැනඩා දිනයේදී කැනඩා උරුම 4 ක් බලමු
https://ahasgawwenehalokaya.blogspot.com/2025/07/4.html
2024
කැනඩාවේ ජාතික ගීය , කැනඩාවේ ජාතික කොඩිය, ජාතික සත්වයා, කැනඩාවේ ජාතික කෑම
https://ahasgawwenehalokaya.blogspot.com/2024/06/blog-post_29.html
ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?
https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html
අඩු බජට් එකකින් යන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක්
https://ahasgawwenehalokaya.blogspot.com/2024/10/blog-post_12.html
2023
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය
https://ahasgawwenehalokaya.blogspot.com/2023/07/blog-post.html
ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ !
https://ahasgawwenehalokaya.blogspot.com/2023/08/blog-post_19.html
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html
2022
කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට
http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html
කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි
2017
වසර 150 ක් සපිරෙන කැනඩාව
http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html
සේයාරූ - අන්තර්ජාලයෙන් Pixabay Images, Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.















