මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 18, 2018

තරුණ නිර්මාණකරුවෙකු සමග මතකයන් දිගේ ඇවිද යන වැඩසටහනක්- ලබැදි රූපවාහිනි අත්දැකීම

Rupane Episode 95 - June 30 2018 on Vimeo

තරුණ අභීත මුණසිංහ ගේ හඩින්.......

1. මේ නගරය අළුත් වෙලා - මුල් ගායනය ටී එම් ජයරත්න 
2. මගේ සිහිනේ ඔබයි - මුල් ගායනය භාතිය සහ සන්තුෂ් 
3. මේලා .....- මුල් ගායනය කසුන් කල්හාර 
4. පෙරවදනක් ...- මුල් ගායනය සනුක වික්‍රමසිංහ 
5. තනි වෙන්නට මගේ ලොවේ - මුල් ගායනය ආචාර්ය වික්ටර් රත්නායක 

Image result for ලබැදි
අහල බලමුද ?

Image result for abeetha munasinghe

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

http://rupane.com/vimeo-video/rupane-episode-95-june-30-2018/

Rupane - Home | Facebook


විධායක නිෂ්පාදනය  වීරා ෆොන්සේකා

සංස්කරණය - පුබුදු ප්‍රියංකර

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ

වැඩසටහන ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකයා  - අභීත මුණසිංහ

සංගීතය - ෆයර් ( Fire) වාදය වෘන්දය

තේමා ගීත ගායනය - මහේෂ් සිරිසේන

http://rupane.ca/

Image result for rupane




1 comment: