අපි දුවමු ද ?
හා ....... ඔන්න එහෙනම් ..
මල්ලි ඉන්න අනේ .... මට ඔච්චර හයියෙන් දුවන්න බෑ ..
මමත් ලීසාත් එකිනෙකට පරයමින් දුවන්නට වූ අතර අක්කා හති වැටෙමින් දුවවිත් මා නවතන්නට විය.ටිකවෙලාවක් මගේ අතේ එල්ලී ගිය ඇය ,
මම ආසයි අර මූවි වල වගේ මෙහෙම යන්න .
අපි දෙන්නා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් වෙමු ද ?
බෑ ... ඔයා මගේ අක්කී නේ .....
මොට්ටයෝ , ඇත්තට නෙවෙයි .
හිතන්න ඩ්‍රාම එකක් කියල ..
මට බෑ අනේ ඕවා.
හරි හරි .. ඔන්න මම කියල දෙන්නම් කෝ එහෙනම් .
මේ , මේ ... එක නෙවෙයි ඔයාට ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් එකනෙක් නැද්ද ?
නෑ අක්කී .
අක්කීට ?
නෑ අනේ . කොන්වන්ට් වල ඉගෙන ගන්න අපිට මොන බෝයිලද .
එකයි මම නිවාඩු දුන්න ගමන් මෙහෙ ගෙදර එන්නේ . මෙහෙ ෂෝයි . ලීසත් ඉන්නවා නේ .
හරි ,එහෙනම් අපි දෙන්නා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් වෙමු ද ?
හා ..
ඇයි අපි එහෙම වෙන්නේ අක්කී .
දන්නේ නෑ අනේ ... මම අසයි ඒ ෆීලින්ග් එකට .
මම එහෙම ෆීලින්ග් එකක් ගැන දන්නේ නෑ නේ .
මෙහෙමයි ., ඔන්න අපි දෙන්න ඇවිදිනවා , මම මගේ අත මෙහෙම ඔයාගේ වටේට දාගෙන ඔයාගේ ෂෝල්ඩර් එකට හේතු වෙලා ....
මෙහෙම ඇස් පියාගෙන මම එන්ජෝය් කරනවා ...
ඔයා මට තව ක්ලෝස් වෙන්න , එහාකොට ඒක ඔයා ට තේරෙයි .
ඇය මට තවතවත් තුරුළු වී ඇවිද යන්නට විය . එය මට එදා සුන්දර මතකයක් විය . ඒ සමීප වීම මට දැනුනු ඒ උහුලා ගන්නට බැරි තරම් වූ සීතල මොහොතකට අඩු කරන්නට සමත් විය .
හ්ම්ම් ...
මේ කෙටිකතාවක් අහන කාලයයි. අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අද කතාව රෝසි අක්කා ... කලණ ආටිගල මගේ ලෝකයට ලියූ
http://magelokaya01.blogspot.com/2018/03/
http://magelokaya01.blogspot.com/2018/07/
ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.
කලණ ආටිගල ගේ සම්පුර්ණ කතා එකතුව සදහා මගේ ලෝකය බ්ලොග් අඩවියට යන්න.
http://magelokaya01.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
මින් පෙර බ්ලොග් ගත වුනු කලණ ගේ තවත් කථා 2 ක්
හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය .........
http://ahasgawwenehalokaya.blogspot.com/2019/02/blog-post_9.html

මගේ ලෝකය My world
පටිසෝතගාමීව දස වසක්
ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයිකැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.
කලණ ආටිගල ගේ සම්පුර්ණ කතා එකතුව සදහා මගේ ලෝකය බ්ලොග් අඩවියට යන්න.
http://magelokaya01.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
මින් පෙර බ්ලොග් ගත වුනු කලණ ගේ තවත් කථා 2 ක්
හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය .........
http://ahasgawwenehalokaya.blogspot.com/2019/02/blog-post_9.html
කතාව හරි අගෙයි .....
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි
Deleteබොහොම ස්තුතී අනුරුද්ධ මහත්මා ......
ReplyDeleteඒ වගේම සවන රේඩියෝ කැනඩා විකාෂයටත් .
<3
කලණ ඔබේ ප්‍රතිචාරයටත් කතා අවසරයටත් බොහොම ස්තුතියි
Delete