සිනමා කෘතියක්
අපට දකින්නට ලැබෙන්නේ අදියර කිහිපයක නිෂ්පාදනයකින් පසුවයි. බහුතරයක් චිත්‍රපට තිර කථා ජනප්‍රිය කෙටිකථා සහ නවකථා පාදක කොටගෙන බිහි වුණත් එසේ නොවී චිත්‍රපට
සදහාම ලියැවුණු කථාත් තිබෙනවා.
යම් කථාවක්
අනුසාරයෙන් බිහිවුණත් පොතත්, චිත්‍රපටයත් අතර පරස්පරයක් තිබෙනවා. පෞද්ගලිකව මම කැමති
චිත්‍රපටයට වඩා පොත කියවන්නයි. පොත කියවා චිත්‍රපටයක් බලන විට දැනෙන අපහසුතාවය හින්ද
මම කරන්නේ චිත්‍රපටයට පසුව පොත බලන එකයි.එතකොට හිතේ පිපෙන මල් පරවෙන එක අඩු කර ගන්න
පුළුවන්.
ධාවන කාලය
සීමා වීම, නිෂ්පාදන කාලය, වියදම සහ පහසුකම්
මත පොතේ තියෙන කථාවම ඉදිරිපත් නොවෙන අවස්ථා වගේම අධ්‍යක්ෂක වරයා කථාව දකින විදිහේ වෙනස
නිසාත් ඔබ චිත්‍රපටයක් තුලින් දකින කථා වෙනස් වෙන්න පුළුවන්.
පරසතු
මල් ( 1966 )
රදල ධනවතෙකු වන බොනී මහත්තයා ගේ සෙල්ලක්කාර ජීවිතය ගැන කියැවෙන අපූරු කථාවක්. සම්මාන දිනු මේ චිත්‍රපටයේ ඇති ගීත අදත් ජනප්‍රියයි
වැඩි
විස්තර සදහා යොමුව …..
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
The Curious Case of Benjamin Button
(2008)
කිසිදා
නොසිතන ආකාරයේ අමුතුම කථාවක් ලෙස සටහන් කරන්නට පුළුවන් මේ චිත්රපටයේ උපන් අවස්ථාවේම මව මියයාමෙන් අනාථ වන විරූපී දරුවෙකු දකින පොහොසත් පියා සාත්තු නිවාසයක් ඉදිරිපිට ඔහුව දමා යනවා. කුඩා කාලයේදී ඉතා වියපත් කෙනෙකු ලෙස දිස්වන ඔහු හදා වඩා ගන්නේ ඒ සත්තු නිවාසයේ වැඩ කරන කළු ජාතික කාන්තාවක්.
ඒ
සාත්තු නිවාසයේදී මිතුරු වන කුඩා දැරිවියක් දිනෙන් දින හැඩ වෙමින් වැඩි දක්ෂ නර්තන ශිල්පිනියක් වෙනවා. ඒ අතර පිරිමි දරුවා ටග් බෝට්ටුවකින් ජීවිතය පටන් ගෙන නාවිකයෙකු ලෙස රටින් රටට යනවා. වෙනසකට තියෙන්නේ ඔහු දවසින් දවස වයස අඩු වීමයි.
ඩේසි
නම් තරුණියගේත්, බෙන්ජමින් නම් තරුණයාගේත් අපූරු ජීවිත කථාව තුල බෙන්ජමින් අවසානයේ මිය යන්නේ කුඩා දරුවෙකු බවට පත්වෙමින්. මේ චිත්රපටය පුරා චරිත 7ක් බෙන්ජමින් නිරූපණය කරනවා. මුල සිට අගට වෙනස්ම ගලා යාමක් තිබෙන අපූරු කථාවක්.
Directed by
|
|
Produced by
|
|
Screenplay by
|
|
Story by
|
·
Eric Roth
|
Based on
|
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
·
Paramount Pictures
(North America)
·
Warner Bros. Pictures
(International) |
Release date
|
·
December 25, 2008
|
Running time
|
|
Country
|
United States
|
Language
|
English
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Padman ( 2018)
කථා
කරන්නට අකමැති එහෙත් ප්රබල සමාජ ප්රශ්නයක් වන කාන්තා සනීපාරක්ෂක තුවා ලාභදායී මිලකට ඉන්දීය කාන්තාවන්ට ලබාදීමට කටයුතු කල ලක්ෂ්මි ප්රසාද් ගේ ජීවිත කථාව ඇසුරින් කල කදිම නිර්මාණයක්.
උත්සාහය,
කැපවීම තුලින් ඔසප් සමයේ මහත් දුෂ්කරතා විදි තම බිරිද ඇතුළු සමස්ථ ඉන්දීය කතුන් වෙනුවෙන් කල උත්සාහයට ඔහුට සමාජයෙන් ලැබුනේ ගැරහුම් සහ අවමානයි. එය සාර්ථක නිෂ්පාදනයක් ලෙසින් ජාත්යන්තරයෙන් සම්මාන ලබන්නට ගිය දිගු ගමන මේ කථාව පුරා දිවෙනවා.
Directed by
|
|
Produced by
|
·
SPE Films India
·
Cape of Good Films
·
Hope Productions
|
Written by
|
|
Based on
|
Short story "The Sanitary
Man of Sacred Land" from the novel The Legend of Lakshmi Prasad
by Twinkle Khanna |
Starring
|
|
Narrated by
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
·
Hope Productions
·
Mrs Funnybones Movies
|
Distributed by
|
|
Release date
|
|
Running time
|
140 minutes
|
Country
|
|
Language
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Some birds can’t fly (1997)
නගරයේ ජීවත්වන
අඩ
දබර
පිරි
මධ්යම
පාන්තික
පවුලක
දැරියකට
පිලිකාවක්
හැදෙනවා.
කෙතරම්
වෛද්‍ය
ප්රතිකාර
ලැබුවත්
සුව
නොවන
ඇයව
රැගෙන
යන
කැලැබදව
ජීවත්
වන
ඇගේ
සීයා
ඇයට
ලෝකය
පෙන්වනවා.
ඔහු
වරෙක
විලක
සිටින
කුරුළු
විශේෂයක්
පෙන්වමින්
කියන්නේ
උන්ට
පියැබිය
නොහැකි
බවයි
. පරිසරය
සමග
සහජීවනයෙන්
ජීවත්
වන
ඇය
වෛද්යවරුන්
පුදුමයට
පත්
කරවමින්
සුව
වෙනවා.
Directed by
|
|
Starring
|
Bata Živojinović
Ivana Surdic |
Release date
|
·
12 July 1997
|
Running time
|
90 min
|
Country
|
Yugoslavia
|
Language
|
Serbian
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Fifty Shades Trilogy (2015- 2018)
ඇනා නම්
තරුණිය
සහ
ක්රිස්ටියන්
නම්
ධනවත්
තරුණ
ව්යාපාරිකයා
අතර
දෝලනය
වන
ජීවිත
කතාන්තරයක්
වන
මෙය
ලිංගික
දර්ශන
සහ
වැඩිහිටි
තේමාවක්
සහිත
කථා
3 ක්.
ඉතා
ඉහල
අලෙවියක්
ඇති
E L James ගේ
මේ
නම්
වලින්
තිබෙන
පොත්
මේ
සදහා
පාදක
කොට
ගෙන
තිබෙනවා.
පළමු චිත්රපටය
Fifty shades of Grey හිදී සගරාවක
ලිපියක්
සදහා
සම්මුඛ
පරීක්ෂණයක්
සදහා
යන
විශ්ව
විද්යාල
ශිෂ්යාවක
වන
ඇනා
සමග
ආලයෙන්
බැදෙන
ක්රිස්ටියන්
ගේ
ප්රේම
කථාව
සහ
කොන්දේසි
සහිත
අසාමාන්‍ය
ලිංගික
සබදතා
ගැන
කියැවෙනවා.
දෙවන චිත්රපටය
Fifty Shades of Darker හිදී ඇනාගේ
කොන්දේසි
වලට
යටත්ව
සබදතාවය
පවත්වා
ගෙන
යන
ක්රිස්ටියන්
සහ
ඔවුන්ගේ
ප්රේමයට
එන
තර්ජන
ගැන
කියැවෙනවා
.
තෙවන චිත්රපටය
Fifty Shades of Freed හිදී විවාපත්
වන
තරුණ
යුවලට
දිගින්
දිගටම
එන
තර්ජන
සහ
ගැටළු
මැද්දේ
රහස්
පරීක්ෂක
කථාවක්
සේ
දිව
යනවා
.
Directed by
|
|
Produced by
|
·
Marcus Viscidi (2–3)
|
Screenplay by
|
·
Niall Leonard (2–3)
|
Based on
|
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
·
Debra Neil-Fisher (1)
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
|
Running time
|
370 minutes
|
Country
|
United States
|
Language
|
English
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු
Fifty shades Freed
https://www.youtube.com/watch?v=TUnylyz5mqQ
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.
https://www.youtube.com/watch?v=TUnylyz5mqQ
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයිමගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.
ඒ්ක හොඳයි. මං බලපු නැති ටිකක් තියෙනව. ස්තූතියි...
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සම්මාන විචාර නොතකා මට ජීවිතය දැනුණු චිත්‍රපට ගොන්නක් ගොනු කරන එකයි මගේ අරමුණ. ඔව් බලල ඔබේ අදහසුත් බ්ලොග් පිටු වලට එක් කරන්න. රන්දික ගේ බ්ලොග් සටහන් බලලා මමත් වෙනස් චිත්‍රපට රැසක් බැලුවා.
Deleteමාත් බලපු නැති දෙක තුනක් තියෙනවා.ස්තූතී මේ වැඩේට.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. බලපු නැති චිත්‍රපට බලන්න. එතකොට අපට තව ලස්සන කවි ටිකක් රස විදින්න පුළුවන් වේවි.
Delete