මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 15, 2018

රූපවාහිනි අත්දැකීම..... ලබැදි ..... හදවතට සෙනෙහසින් ....අනුරුද්ධ වැලිගමගේ .....


අද අපි ඇවිල්ලා ඉන්නේ ලබැදි හතරවෙනි පියවරට . සමහරු අහනවා මොකක්ද මේ ලබැදි කියන්නෙ කියලා . ඒකෙ තේරුම හදවතට සමීප කියන එක . බලන්න සිංදු අපේ ජීවිත වලට කොච්චර බද්ධ වෙනවද කියල .

සරා සදේ ගීතය ඇහුවම මට මතක් වුනේ ලගදි අන්තර්ජාලයේ දැක්ක ලිපියක් . හදත් හදවතත් අතර තියෙන සම්බන්ධය ගැන . පුර පෝය හද නැගෙනකොට මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි සත්තුන්ගේත් ප්‍රේමාන්විත හැගීම් උද්දීපනය වෙනවා කියලයි ඒකෙ තිබුණෙ . ඔබට පුළුවන් ප්‍රේමණීය ඔබේ මතකයන් අවදි කර ගන්න . 

ලබැදි ...... හදවතට සෙනෙහසින් ...

1. සරා සදේ - මුල් ගායනය එච් ආර් ජෝතිපාල 
2. මේ ජීවනයේ - මුල් ගායනය එච් ආර් ජෝතිපාල
3. ලස්සන ලෝකෙක ඉපදීලා - මුල් ගායනය එච් ආර් ජෝතිපාල
4.දෙඅදර විලිකුන් සුරත් පලේ - මුල් ගායනය - මිල්ටන් මල්ලවාරච්චි 
5.මියුරු කල්පනා - මුල් ගායනය - වික්ටර් රත්නායක

 විජිත් විතානගේ හඩින් අහල බලමුද ?

65.Hanga Gallene...By Vijith Vithana - YouTube

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම


http://rupane.com/vimeo-video/rupane-episode-103-august-25-2018/


Image result for rupane tv


විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා


අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්


සංකල්පය, පිටපත සහ ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ


සංස්කරණය - පුබුදු වනිගසේකර

Image result for rupane tv

1 comment: