මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 10, 2022

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....

 

කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැයක දුරින් තියෙන යෝහෝ ජාතික උද්‍යානය එවන් තැනක්. පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.

එන්න අපිත් එක්ක  Wapta falls, Emerald Lake, Natural Bridge, Takkaw Falls, Lower & upper Spiral tunnels බලන්න යන්න.කියන්න අමතක වුණා අපි මේ ගමන ගියේ RV එකකින්. ඔබ මේ දසුන් දැක්කාම ඒ ගැනත් හිතාවි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අපිත් එක්ක Jasper සහ Banff වනෝද්‍යාන වලට යන්නත් පුළුවන්.     

2022 අගෝස්තු 27 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .

https://rupane.com/2022/08/27/rupane-episode-310-august-27-2022/



*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

 කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

2 comments:

  1. RV එකකින් කවදාවත් ගිහින් නැහැ. යන්න ඕනේ ගමනක්

    ReplyDelete
    Replies
    1. අජිත් මුලින් පොඩි ගමනක් ගිහින් බලන්න. මම හිතුව තරම් වැඩේ අමාරු නැහැ.

      Delete