සෑම සෙනසුරාදාවකම අළුතින් යමක් ඔබට තිලිණ කරන කැනඩාවේ රූපණ රූපවාහිනියේ අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ අපේ සාඩම්බර 500 වෙනි වැඩසටහන. දින, සති , මාස ගෙවිලා අපි අවුරුදු 10 ක්ම ඔබේ නිවසට නැවුම් යමක් ගෙනාවා. ඒ ආඩම්බරයත් එක්ක එකතුවෙන්න අදත් මේ ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඩ රූපණ
2026 අප්‍රේල් 11 වැනිදා වෙබ්ගත වූවකි.
https://rupane.com/2026/04/11/rupane-episode-500-april-11-2026/
----------------------------------------------------------------
ඉදිරිපත් කිරීම - නිරංග විජේසූරිය
සම්පත් දායකයින් - සංජීව අබේරත්න, වීරා ෆොන්සේකා, අනුරුද්ධ වැලිගමගේ
සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න, සුනිල් තෙන්නකෝන්
කල්ප සමරතුංග, නිරංග විජේසූරිය, අනුෂා කිංස්ලි
දිනුෂා ජයවර්ධන, යෙනුලි මැඩෝරා කොතලාවල, තරින්දි ෆොන්සේකා
සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
.jpeg)
.jpeg)
.jpeg)

සුපුරුදු ලෙන්ගතු කමින් සතිපතා අපේ ආලින්දයට එන රූපණ අන්තර්ජාල රූපවාහිනියේ 500 වන සංවත්සර සැමරුමට ඉතා ආදරයෙන් මගේ සුබ පැතුම් ද එක්කර සිටිමි. අප අතර සිටින විවිධ අංගයන් ගෙන් දස්කම් පෙන්වන හැමටම ඉමහත් ආදරයෙන් නැගිටින්නට රූපණ අන්තර්ජාල රූපවාහිනියත් සමඟ අත හිත දෙන වීරා ෆොන්සේකා, අනුරුද්ධ වැලිගමගේ ඇතුළු සියළුම දෙනාට මගේ ස්තුතියි පුදමි.
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයටත් සුබ පැතුමටත් ස්තූතියි.
Deleteසුභ පැතුම්
ReplyDeleteඅජිත් ඔබේ සුබ පැතුමට ස්තූතියි.
Delete