ඇටබ
ගහේ උඩ අත්තේ
හරි හරියට ඉද ගත්තේ
රෑ පුරාම හ්ම්… හ්ම්….
දවාලේ නැහැ නොව දැක්කේ
දවල්ට
නුබ නිදියනවද
හිරු කුමරුන් එරෙව්වාද
කියන්න
මට දැනගන්නට
අසුබලු
උබ කාගැහමුව
අම්මා කියනව ඇහුනා
උබව
දැකලා රෑ ජාමෙක
පුංචි අම්මා බයවීලා
ගොරෝසු
කටහඩ අහලා
පුංචි ළමයි බය වෙනවලු
පුංචි ළමයි බය කරන්න
එපා හ්ම් කිරි අත්තේ
අනුරුද්ධ වැලිගමගේ
දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින වකවානු පිළිබද තොරතුරු නොමැත.
මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට
අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
අර මූකලං බස්ස ගැන සිංදුත් ලියනව. අපිට තමා මුකුත් නැත්තෙ. 😌😌😌
ReplyDeleteඔහොම හිටිං, ලියාවි.🤣
Deleteමේං මගේ අලුත්ම පොටෝ කෑල්ලක්. හොඳයිද, ඈ?
https://www.featheredphotography.com/blog/wp-content/uploads/2012/07/burrowing-owl-9440-ron-dudley1.jpg
ඔව්, ඔව් ඔය ඉස්සරහින් ඉන්නෙ මම තමා. ආ, පිටි පස්සෙන් ඉන්නෙ අපෙ හිච්චි මාමාගෙ පුතා.
ආ... අඹතලේ පුංචි අම්මා.
Delete😂😂😂😂😂😂
Deleteපැරණි බ්ලොග් රචකයෙක්. ආයෙ ලියනවා. ලස්සන මතක සටහනක්
Deletehttps://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html
ආ ඔය ඉන්නෙ බකුසුමොටාගෙ හිච්චි මාමාගෙ පුතා තමයි. ම්හු...හපුතලේ කියලයි කිව්වෙ.
ඔව් ඔව් ලගදීම ලියාවි. ස්තුතියි ගොඩ වුණාට
Delete++++++
ReplyDeleteThank you
Deleteඑයැයි කවි කියන්න කැමති නෑ. පරණ පුස්කොල පොත්, ඕල්ටර්නේට් හිස්ටොරිකල් නවකතා ගැන තිව්න නං, ආන්න දාවි කෙමෙන්ට් හොම්බෙන් යන්න?😂🤣
Deleteතව දේවල් තියනව
Deleteඑකතු කල රූප වලටත් , යොමු වලටත් ස්තුතියි.
ReplyDeleteහ්ම්.. හොඳයි නොවැ. යන්නට all program> accessories> system tool > character map. නැත්තන් search කොරන්න character map කියල. එක අරං ඕන අකුරක් ගහන්න අනුරුද්ධ තුමෝ
ReplyDeleteනමියා ඔබේ උපදෙසට ස්තුතියි. මම ෆොන්ට්ස් කිහිපයක් එක්ක වැඩ කලා. ඒත් සිංග්ලිෂ් වලට ගූගල් ආදාන මෙවලම තරම් එකක් හරි ගියේ නැහැ. ආයෙත් වතාවක් බලන්නම්.
Deleteඔබගේ මෙම ලිපිය දැක මා පෝස්ටුවක් ලිවීම ඇරඹිමි!
ReplyDelete👌🙏😊
Deleteබස්සෙක් නේද , මරුනේ
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete👍👍
ReplyDeleteThank you
Delete