සටහන
සෑම සෙනසුරාදාවකම කැනඩාවේ ටොරෝන්ටෝවෙන් වෙබ්ගත වන රූපණ අන්තර්ජාල රූපවාහිනිය පසුගිය අගෝස්තුවේදී තම 100 වැනි වැඩසටහන ඉදිරිපත් කලා .
කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන එක්කරමින් නෝවා ස්කොෂියා පලාතේ හැලිෆැක්ස් නගරයේ සිට මහාචාර්ය විමල් රන්කඩුවත් , බ්‍රිටිෂ් කොලොම්බියාවේ වැන්කුවර් නුවර සිට දුශාන් දිසානායකත් එක්වූ 100 වන වැඩසටහන
http://rupane.com/vimeo-video/rupane-episode-100-august-04-2018
රූපණ වැඩසටහන් 100 ක් කරා ගෙනගිය සියළු දෙනාට උපහාර දක්වමින් රූපණ කණ්ඩායම සැප්තැම්බරයේදී එක් වූ මොහොත . ලංකාවෙන් පිටතදී වැඩිම ලාංකික ප්‍රජාවක් නියෝජනය වන මාධ්‍ය භාවිතය ගැන යාත්‍රා සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර ගේ අදහස් සහ රූපණ කරද්දී වැරදුණු තැන් බලන්න

http://rupane.com/vimeo-video/rupane-episode-108-october-06-2018
විධායක නිෂ්පාදක - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂක / නිෂ්පාදක - දිනේෂ් පීරිස්
නිර්මාණ අධ්‍යක්ෂක - අනුරුද්ධ වැලිගමගේ
ආරම්භක අධ්‍යක්ෂක - බන්දුල කුරුවිටආරච්චි
සංස්කාරක - පුබුදු ප්‍රියංකර

රූපණ කණ්ඩායම
ඩිනොල් පීරිස් , නිසල් ආරියරත්න , මල්මි ආරියරත්න , සිනදි වැලිගමගේ
තරින්ධ්‍යා අබේරත්න , ධරින්ධ්‍යා අබේරත්න
විජිත් විතාන , ආචාර්ය සරත් චන්ද්‍රසේකර , රනුක ප්‍රභාෂිත
සංජීව අබේරත්න , සම්පත් පෙත්තාවඩු , සුනිමල් බාලසුරිය
අනුෂ්කා ගම්මුදලි , අනුෂා ද සිල්වා , පියුමලී ජයසිංහ
ඉනෝකා මුණසිංහ , මංජුලා වික්‍රමරත්න , දිනුෂා ජයවර්ධන
ක්ලොඩෙට් ප්‍රනාන්දු , සුනිල් තෙන්නකෝන් , මිලාන් ද සිල්වා , රමාල් ද මැල්

තවත් තොරතුරු සහ සියළු වැඩසටහන් සදහා රූපණ වෙබ් අඩවියට ගොඩ වැදෙන්න
http://rupane.ca
