මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, October 12, 2018

රූපණ 100.......රූපවාහිනී අත්දැකීම


සටහන  

Image result for rupane 100

Image result for rupane 100

සෑම සෙනසුරාදාවකම කැනඩාවේ ටොරෝන්ටෝවෙන් වෙබ්ගත වන රූපණ අන්තර්ජාල රූපවාහිනිය පසුගිය අගෝස්තුවේදී තම 100 වැනි වැඩසටහන ඉදිරිපත් කලා .  

Image result for rupane 100

කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන එක්කරමින් නෝවා ස්කොෂියා පලාතේ හැලිෆැක්ස් නගරයේ සිට මහාචාර්ය විමල් රන්කඩුවත් , බ්‍රිටිෂ් කොලොම්බියාවේ වැන්කුවර් නුවර සිට දුශාන් දිසානායකත් එක්වූ 100 වන වැඩසටහන  

http://rupane.com/vimeo-video/rupane-episode-100-august-04-2018

රූපණ වැඩසටහන් 100 ක් කරා ගෙනගිය සියළු දෙනාට උපහාර දක්වමින් රූපණ කණ්ඩායම සැප්තැම්බරයේදී එක් වූ මොහොත . ලංකාවෙන් පිටතදී වැඩිම ලාංකික ප්‍රජාවක් නියෝජනය වන මාධ්‍ය භාවිතය ගැන යාත්‍රා සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර ගේ අදහස් සහ රූපණ කරද්දී වැරදුණු තැන් බලන්න

Image result for rupane 100


http://rupane.com/vimeo-video/rupane-episode-108-october-06-2018

Image result for rupane 100Image result for rupane 100


විධායක නිෂ්පාදක - වීරා ෆොන්සේකා 
අධ්‍යක්ෂක / නිෂ්පාදක - දිනේෂ් පීරිස් 
නිර්මාණ අධ්‍යක්ෂක - අනුරුද්ධ වැලිගමගේ 
ආරම්භක අධ්‍යක්ෂක - බන්දුල කුරුවිටආරච්චි 
සංස්කාරක - පුබුදු ප්‍රියංකර 

Image result for rupane 100Image result for rupane 100

රූපණ කණ්ඩායම 

ඩිනොල් පීරිස් , නිසල් ආරියරත්න , මල්මි ආරියරත්න , සිනදි වැලිගමගේ 
තරින්ධ්‍යා අබේරත්න , ධරින්ධ්‍යා අබේරත්න 
විජිත් විතාන , ආචාර්ය සරත් චන්ද්‍රසේකර , රනුක ප්‍රභාෂිත 
සංජීව අබේරත්න , සම්පත් පෙත්තාවඩු , සුනිමල් බාලසුරිය 
අනුෂ්කා ගම්මුදලි , අනුෂා ද සිල්වා , පියුමලී ජයසිංහ 
ඉනෝකා මුණසිංහ , මංජුලා වික්‍රමරත්න , දිනුෂා ජයවර්ධන 
ක්ලොඩෙට් ප්‍රනාන්දු , සුනිල් තෙන්නකෝන් , මිලාන් ද සිල්වා , රමාල් ද මැල්  

Image result for rupane 100Image result for rupane 100


තවත් තොරතුරු සහ සියළු වැඩසටහන් සදහා රූපණ වෙබ් අඩවියට ගොඩ වැදෙන්න 

http://rupane.ca

Image result for rupane 100Image result for rupane 100

13 comments:

  1. ඔබේ මග පෙන්වීම අනුවයි දුටුවේ බොහොම වටිනවා මා එහි 108 වන අයිතමය නරඹමින් හඳුන්වා දීම ගැන ඔබට තුති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඉඩ තියෙන විදිහට බලන්න . විශේෂයෙන්ම ලංකාවෙන් දුර ඈත ඉන්නකොටයි කාටත් අපේකම වැඩියෙන් දැනෙන්නේ . අපි කණ්ඩායමක් විදිහට අපේ අනෙක් ඔක්කොම වැඩ අතරේ මේවා කරන්නේ.

      Delete
  2. මේ බ්ලොග් එක මෙතුවක් කල් අහුවුනේ නැති එකනෙ පුදුමෙ. දැං ඉතිං ආයිමත් සතියක් විතර තුං වේල බඩට දාගනිත්දි සාහිත්‍ය ලුණු ඇඹුල් හැටියට මේ ලිපි ටික ගත්තැකි. අපි නොදන්නා කැනඩාව ගැන මෙතන වැඩියෙන් ලියවෙන එක ගැන බොහොම ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . දිගටම කියවන්න . අහන්න , බලන්න . වෙනස් අත්දැකීම් ගොඩක් විදින්න පුළුවන් වේවි .ඔබේ අදහස් ලියන්න .

      Delete
  3. වැදගත් වැඩක්. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ වැනි බ්ලොග් ප්‍රවීණයෙක් මගේ පුංචි බ්ලොග් එකට ගොඩ වුණාට . දිගටම කියවන්න . අහන්න , බලන්න . ඔබේ අදහස් ලියන්න

      Delete
  4. කැනඩාව ගැන නොදන්නා දේවල් දන ගන්න ලියන්න. ඔබට ජය මටත් ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . දිගටම කියවන්න . අහන්න , බලන්න . ඇමෙරිකාව ගැනත් යුරෝපය ගැනත් ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි .ඔබට දැනෙන ඔබේ අදහස් ලියන්න .

      Delete
  5. අපේ අය ලෝකේ හැමතැනම ඉන්නවා කියල දන්නවා වුණාට මේ වගේ වැඩක් කරනවා කියල දැනුනම හිතට ලොකු සතුටුක් දැනෙනවා...

    ReplyDelete
  6. හපොයි මේ වගේ දෙයක් තියනවා කියල දැනගෙන හිටියෙ නෑ නෙව... බොහොම ස්තූතී දැනුවත් කිරීමට...
    වෙනකක් තියා විමල් රන්කඩුව ඇදුරුතුමා ව දැකීමත් සතුටක් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට . මම කලක් රුහුණු සේවයට සම්බන්ධ වී හිටියත් විමල් රන්කඩුව මහාචාර්ය තුමා එක්ක කතා කරන්න ලැබුනෙ රූපණ නිසා . එතුමා ඉන්නෙ කැනඩාවේ නැගෙනහිර අන්තයේ . ටොරෝන්ටෝවට ආපු වෙලාවක හමුවන්න බලාගෙන ඉන්නවා .

      Delete