තරු එළියට සෙවණ සදන
අඩසද මම නම්
සේපාලිකා සුවද දිගේ
ඔබ වෙත එන්නම් .........
හිනා කිකිණි හඩ මැද්දේ
තෙපලන එවදන්
අහන් ඉන්න මල්පාරේ
යන්නට එන්නම් ........
නිල් දෑසේ කොනේ රැදුණු
බැල්මට මනරම්
සුදෝ නුබේ හිත ඉල්ලන්
නෑගම් එන්නම් .......
අනුරුද්ධ වැලිගමගේ
දසුන් - අන්තර්ජාලයෙන් ..... Google Images
අම්බලමට ඇවිත් යන්න. https://ambalamaa.blogspot.com
ReplyDeleteබොහොම ස්තුතියි ආරාධනාවට ... ඔන්න ගොඩවුණා . සීමා මායිම්, ආකල්ප , මතවාද වලට බය නොවී යථාර්තය ගැන ලිවීම සතුටුයි . දිගටම නොබියව ලියන්න . ඔබට ජය .
Delete