මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 17, 2018

හිමයායේ වියමන යට තරු අහුලන අහසේ........ අනුරුද්ධ වැලිගමගේ .........කවි.....

Image result for couple in snow

හිමයායේ වියමන යට
තරු අහුලන අහසේ
මතක පොතේ පිටු පෙරලේ
පැතුම් පොකුරු අස්සේ 


ජීවිතයේ කඩ ඉම් වැල් 
පහුකරනා දවසේ
මිතුරු කැලක් ළග උන්නා
ගුමු ගුමුවේ බිගු සේ 


කිතු පැසසුම් සතුට දුකත්
සමබර වූ දිවියේ
කණ වැල අල්ලා යන්නට
සබද ඔබයි ඉන්නේ 




අනුරුද්ධ වැලිගමගේ 

Image result for old couple in snow

5 comments:

  1. ලස්නන පද වැලක්.

    ReplyDelete
  2. හිම යායේ එක කාලෙක
    පැතු පැතුම් හිරවී
    හඬා වැටුණු මොහොතක හිත
    සොයුරු පෙමය ලැබුනේ

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. ඔබේ සටහන දැක්කේ අදයි

      Delete