ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , ශමෙල් ජයකොඩි සහ මිතිලා අර්සරත්නම් හමුවෙමු
මිත්තණියක් - ප්‍රවීණ අධ්‍යාපනවේදී ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර
මවක් - ජනප්‍රීය නවකතා කාරීනි ශමෙල් ජයකොඩි
දියණියක් - මිතිලා අර්සරත්නම්
මව්බිමෙන් බැහැරව දුරු රටක වෙසෙන දිරිය කතුන් එදිනෙදා ගැටලු ජයගත් හැටි ඔවුන්ගේම අත්දැකීම් තුලින් බලමු .
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම
http://rupane.com/vimeo-video/rupane-episode-44-july-08-2017/
11.29- 39.27 වෙලාවේදී බලන්න
විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්
සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ
ඉදිරිපත් කිරීම - අනුෂ්කා ගම්මුදලි සහ මංජුලා වික්‍රමරත්න
+++++++
ReplyDeleteThank you for visiting
Delete👍👍👍👍
ReplyDeleteThank you for visiting
Deleteලස්සන වැඩසටහනක් වගේ. ඔක්කොටම වැඩිය අර පොත් ටික පල කළාට ස්තුතියි.
ReplyDeleteබොහොම ස්තුතියි. බලලම විස්තර කියන්න
Deleteශමෙල් ජයකොඩිගේ “පාරාදීසයක දරුවෝ”කථාව මතක් උණා
ReplyDeleteශමෙල් අපේ නගරයේම ජීවත්වන කෙනෙක් . හැම අවුරුද්දකම අළුත් පොතක් නිකුත් කරනවා .
ReplyDelete