මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Saturday, March 7, 2020
කාන්තා දිනය ගැන කෙරුණු කෙටි සටහන .......රූපවාහිනි අත්දැකීම........
දැරිවියක, තරුණියක, මවක, මිත්තණියක ලෙසින් සමාජයේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාවන් වෙනුවෙන්
කාන්තා දිනය ගැන කෙරුණු කෙටි සටහන
http://rupane.com/vimeo-video/rupane-episode-27-march-11-2017/
0.53 - 3.34 අතර කාලයේදී බලන්න.
පිටපත - අනුරුද්ධ වැලිගමගේ
පසුබිම් කථනය - දිනේෂ් පීරිස්
සංස්කරණය - වීරා ෆොන්සේකා
Subscribe to:
Post Comments (Atom)
රුපවාහිනී එකකුත් කලාද - හොඳයි මල්ටි ටැලන්ටඩ්
ReplyDeleteඅජිත් ලංකාවේදී ලැබූ අත්දැකීම් එක්ක මෙහේ තිබෙන රූපණ අන්තර්ජාල රූපවාහිනියේ නිර්මාණාත්මක යමක් කරනවා . ඉඩක් ලැබුණොත් අපේ වෙබ් අඩවියට ගිහින් සෑම සෙනසුරාදාවකම එකතුවන වැඩසටහන් වල පහුගිය අවුරුදු හතරේ වැඩ බලන්න පුළුවන් . එහෙම බැලුවාම ටොරොන්ටෝවේ මාසික මුද්‍රිත පුවත්පත් දෙකක් , සතිපතා වැඩසටහන් එකතුවන රූපවාහිනී 2 ක් සහ සති අන්තයේ වැඩසටහන් කරන අන්තරජාල රේඩියෝවක් සිංහල මාධ්‍යයෙන් තිබෙනවා .
Deletehttp://rupane.ca/
+++++
ReplyDeleteමිතිල බ්ලොග් එකට ගොඩ වැදුනාට ස්තුතියි.
Delete