මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 7, 2020

කාන්තා දිනය ගැන කෙරුණු කෙටි සටහන .......රූපවාහිනි අත්දැකීම........


Image result for females age mix"




දැරිවියක, තරුණියක, මවක, මිත්තණියක ලෙසින් සමාජයේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාවන් වෙනුවෙන්

කාන්තා දිනය ගැන කෙරුණු කෙටි සටහන

http://rupane.com/vimeo-video/rupane-episode-27-march-11-2017/

0.53 - 3.34 අතර කාලයේදී බලන්න.

Image result for females age mix"

පිටපත - අනුරුද්ධ වැලිගමගේ

පසුබිම් කථනය - දිනේෂ් පීරිස්

සංස්කරණය - වීරා ෆොන්සේකා

Image result for rupane tv

4 comments:

  1. රුපවාහිනී එකකුත් කලාද - හොඳයි මල්ටි ටැලන්ටඩ්

    ReplyDelete
    Replies
    1. අජිත් ලංකාවේදී ලැබූ අත්දැකීම් එක්ක මෙහේ තිබෙන රූපණ අන්තර්ජාල රූපවාහිනියේ නිර්මාණාත්මක යමක් කරනවා . ඉඩක් ලැබුණොත් අපේ වෙබ් අඩවියට ගිහින් සෑම සෙනසුරාදාවකම එකතුවන වැඩසටහන් වල පහුගිය අවුරුදු හතරේ වැඩ බලන්න පුළුවන් . එහෙම බැලුවාම ටොරොන්ටෝවේ මාසික මුද්‍රිත පුවත්පත් දෙකක් , සතිපතා වැඩසටහන් එකතුවන රූපවාහිනී 2 ක් සහ සති අන්තයේ වැඩසටහන් කරන අන්තරජාල රේඩියෝවක් සිංහල මාධ්‍යයෙන් තිබෙනවා .
      http://rupane.ca/

      Delete
  2. Replies
    1. මිතිල බ්ලොග් එකට ගොඩ වැදුනාට ස්තුතියි.

      Delete