මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 26, 2020

අමයුරු කවි රස 1 - ජනකවියේ චමත්කාරය .......රූපවාහිනි අත්දැකීම....

 

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   



     http://rupane.com/vimeo-video/rupane-episode-198-june-27-2020/




මේ වැඩසටහනින් අප කතා කලේ ජනකවියේ චමත්කාරය ගැන ......

ජනකවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 
**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා - රෝහණ දිසානායක සහ අනෝජා මකුලොළුව 

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



4 comments:

  1. හරිම අපුරුයි. සුභ ගමන් ඔබටත් ඔබේ කණ්ඩායමටත්

    ReplyDelete
  2. ලියෝනි ඔබේ ප්‍රතිචාරයටත් , සුබ පැතුමටත් ස්තුතියි .

    ReplyDelete
  3. මම නිහිංසා , මයාගේ comment ඵක අද දැක්කෙ .... ඹයා ඵ්ක 2018 ලියල නිබිබෙ . very sorry '''' ඉඩ ඇති විට ඹයාගේ blog ඵක බලන්නම්. පහු ගිය ටිකේ මම blog ඵකෙන් ඈත් වෙලා හිටියෙ.

    ReplyDelete