ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ බුදු දහම සහ බැදුණු කවිය ගැන
බුදුගුණ අලංකාරය, ලෝවැඩ සගරාව සහ යශෝධරාවත ඇසුරින් කෙරෙන විමසුමක් ......
2021 මැයි මස 22 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .
https://rupane.com/2021/05/22/rupane-episode-245-may-22-2021/
කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව
**********************************************
පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - පුජ්‍යපාද දෑරණගල කුසල හිමි
කවි ගායනා - අයේෂා චන්ද්‍රරත්න, අනෝජා මකුලොළුව, චන්දි දහනායක
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.
අමයුරු කවි රස - වැඩසටහන් පෙල
http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html
අපේ දෙවන වැඩසටහන - කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html
අපේ තෙවන වැඩසටහන - සිංහල කවියේ සදැස් ලකුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html
අපේ හතරවන වැඩසටහන - නිසදැස් කවියක විප්ලවය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html
අපේ පස් වන වැඩසටහන - ළමා කවියේ රුව ගුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
No comments:
Post a Comment