ඒ වගේ ගීත අහන්න දකින්න අපේ යොවුන් කාලෙදි අපට වාසනාව තිබුණා
ටොරොන්ටෝවේ දූලා පුතාලා කීප දෙනෙක් එක්ක අපි මේ උත්සාහ කරන්නෙ 70 දශකයේ ඒ පැරණි මතක අවදි කරන්න
1. කටු අකුලේ මල් ඇහැරේ .....
ගී පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - ආනන්ද ගමගේ
මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි
1990 දී ජාතික රුපවාහියෙන් විකාශය වූ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙන්
2. පාන තියා බුදු සාදුට හිමිදිරියේ .....
ගී පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - ආනන්ද ගමගේ
මුල් ගායනය - දීපිකා ප්‍රියදර්ශනී , ලෙලුම් රත්නායක
1990 දී ජාතික රුපවාහියෙන් විකාශය වූ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙන්
3. මේක සොදුරු ලෝකයක් .....
ගී පද - සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මුල් ගායනය - හර්ෂණ දිසානායක
2005 දී තිරගත වූ සමණල තටු චිත්‍රපටයෙන්
4.ඉරෙන් හදෙන් එළිය අරන් .....
ගී පද - ආචාර්ය සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මුල් ගායනය - හර්ෂණ දිසානායක
2004 දී තිරගත වූ සූරිය අරණ චිත්‍රපටයෙන්
ගී පද - ආචාර්ය සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මුල් ගායනය - හර්ෂණ දිසානායක
2013 දී තිරගත වූ සිරි පැරකුම් චිත්‍රපටයෙන්
මේ එහි වට්ස් ඇප් Trailer video / Facebook reels/youtube shorts එකයි
මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න
https://rupane.com/2025/10/11/rupane-episode-473-october-11-2025/
***************************************************************
ඉදිරිපත් කිරීම - හසන්තිකා බිනේෂනී කොඩිතුවක්කු
තෙනුකි ලෙහන්සා කොඩිතුවක්කු
ඩිලන් සයෝන් මානවඩු
සම්පත් දායකත්වය - මියැසි සංගීත පාසලේ සිසු සිසුවියන්
වේදිකා පසුතල නිර්මාණය - හිරුණි බටවල
විශේෂ ස්තූතිය - ගයාන් කොඩිතුවක්කු
මියැසි සංගීත පාසලේ දෙමාපිය සැමට
සංස්කරණය - පුබුදු වනිගසේකර රවිඳු කන්නන්ගර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
**************************************************************
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
No comments:
Post a Comment