මුලින්ම හිරු දෙවි පූජාවක් විදිහටත් ඊට පස්සෙ අස්වනු මංගල්‍යයක් විදිහටත් සැමරුණු අප්‍රේල් මාසයේ සැමරුමට අද වෙනකොට විවිධ සංස්කෘතික අංග රැසක් එකතුවෙලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය දිහා පාට කණ්නාඩි වලින් මිදිලා බලද්දි ඉන්දියානු සහ හින්දු ආගමේ බලපෑම් වගේම බෞද්ධ විශ්වාස වලට අමතරව දේව විශ්වාසයන් එකතුවී තියෙන හැටි දකින්න පුළුවන්.
හින්දු ආගමිකයින් අළුත් අවුරුද්දට කියන්නෙ පුත්තාන්ඩු කියල . හින්දු සිරිත් විරිත් සිංහල සිරිත් විරිත් වලට වඩා වෙනස් . කහ දියර, මරුතු නීර් වගේම පැණි රස පොංගල් බත් රස එක්ක තවත් තොරතුරු රැසක් මේ වැඩසටහනෙන් ඔබට දැනගන්න පුළුවන් .
https://vimeo.com/815837440?fbclid=IwAR0kVEPdrrJthu-sRVgLX9jx674ZqmXb7uxZmkJrdWuCvd6YT3_oKOjOJsQ
සම්පත් දායකත්වය -
ටොරොන්ටෝ මහා විහාරවාසී ලුණුගම්වෙහෙරේ රේවත හිමි
තම්බය්යා ශ්‍රීපති මහතා
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සමග අනුෂා කිංස්ලි
කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Grand Cinnamon Banquet & Convention පරිශ්‍රයේ කෙරුණු පටිගත කිරීමකි.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සුභ පුත්තාණ්ඩුවක් වේවා!
ReplyDeleteඩ්‍රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteහ්ම්. අවුරුද්දත් කට ලඟටම ඇවිත් නේ.බක් පෝදා බ්ලොග්හමුව
ReplyDeleteඅවුරුදු වැඩසටහන් 3 ක් කලා. අවුරුදු දවසෙ චරණ රූපවාහිනිය තුලින් කැනඩාවේ රූපණ කණ්ඩායම විටින් විට දකින්න පුළුවන් වේවි . බක් පෝදා බ්ලොග් හමුවට සුබ පැතුම්. දක්ෂ සහ ජනප්‍රිය නවකථාකාරිනිය ශාන්ති දිසානායක බ්ලොග් කාරිනියක් වෙන්න යන අහන්න සතුටුයි. දයා ද අල්විස් මහත්මියවත් බ්ලොග් කාරිනියක් කලොත් ලස්සන ජීවන සටහන් ගොඩක් කියවන්න පුළුවන් වේවි.
Deleteහින්දු ආගම අදහන්නේ දෙමළ කතාකරන අය විතරක් නෙමෙයිනේ. පුත්තාණ්ඩු වචනය වෙනුවට වෙනත් වචනත් තිබිය යුතුයි. සංස්කාත වලින් නම් කියන්නේ බ්‍රහ්ම සංක්‍රාන්ති .කියලා. අනිත් අතට දෙමළ කතාකරන අය එක ජාතියක් විදියට සලකන්නත් බෑ. හැමෝම ඕක සමරන්නෙත් නෑ.
ReplyDeleteවිසුල ඔබේ කතාව හරියට හරි . සමාජ විද්‍යා මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතාත් ඒ බව මතක් කලා. දෙමළ කථා නොකරන හින්දු ආගමිකයින් ගැනත් ඉදිරි වැඩසටහන් වලදී තොරතුරු ඇතුලත් කරන්නම් . ඔබේ තොරතුරු වලට බොහොම ස්තුතියි .
Deleteඋඹලට සිංහල කතාකරන්න පුළුවන් දෙමලෙක් හොයාලන්න බැරි වුනාද?
ReplyDeleteමේ දෙමළට මහා වෛරී පෙනුමක් තියෙන්නේ.
විසුල ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . වැඩසටහන සදහා හින්දු ආගමික පූජකවරයෙක් හෝ විද්වත් මහත්මයෙකු සහභාගී කරගැනීමේදී ගැටළු රැසක් තිබුණා. අවසානයේදී අප සමග එකතුවූ විද්වත් නීතිවේදියා සිංහල යන්තමින් කථා කරන්නත්, සිංහල හොදින් තේරුම් ගන්නටත් පුළුවන් යහපත් අයෙක් . අපේ රූපරාමු සහ කාලගුණ තත්ව යටතේ සැහැල්ලු ඇදුමින් සැරසී යම් වේලාවක් සිටි නිසා ඔබ හිතන විදිහට පෙනෙන්නට ඇති. ඒ වෙනුවෙන් වැඩසටහනේ නිෂ්පාදකවරයා ලෙස කණගාටුව ප්‍රකාශ කර සිටිනවා .
Deleteඉස්සර යාපනයේ හිටියේ සිංහල මිනිස්සු,
ReplyDeleteලන්දේසිකාරයෝ තමයි ඉන්දියාවෙන් දෙමෙල්ලු ගෙනැල්ලා යාපනයේ පදිංචිකරවලා දෙමළ බහුතරයක් කෙරුවේ. එවිට කලින් හිටපු සිංහලයෝ අඩුකුලයේ දෙමළු විදියට දෙමළ සමාජයට අවශෝෂණය වුනා.
ඒ වගේම ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රෙද්ශ යටත්කරගත්තට පස්සේ වෙලඳසමාගමේ මුදල්වලින් උතුරු පලාතේ කෝවිල් 300ක් හැදුවා. හින්දු ආගම තහවුරුවුනේ ඒ විදියට.
ඔයාලා සාකච්ඡානට අරගත්ත දෙමළා උසස් කුලයක එකෙක්. ඒ කියන්නේ ඕකා ලන්දේසීන් විසින් පදිංචිකල එකෙක්. ඒ නිසා තමයි ඌ සිංහල මිනිස්සුන්ට වඩා කැත.
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete