අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.
ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි ගැන .....
ටීකා සී පද , වස්කවි, තේරවිලි කවි, උපදේශ කවි, හටන් කවි,තහංචි කවි නිර්මාණ අතරින් ඔබත් එක්ක කදිම සංවාදයක යෙදෙන්න අපි බලාපොරොත්තු වෙනවා
2021 සැප්තැම්බර් 5 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .
https://rupane.com/2021/09/05/rupane-episode-260-september-05-2021/
කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව
*****************************************************************
පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - ආචාර්ය සරත් චන්ද්රසේකර
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
කවි ගායනා - ඉන්තාන් ජෝසප්, හසංගි තෙවරප්පෙරුම , ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.
********************************************************************
අමයුරු කවි රස - වැඩසටහන් පෙල
http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html
අපේ දෙවන වැඩසටහන - කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html
අපේ තෙවන වැඩසටහන - සිංහල කවියේ සදැස් ලකුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html
අපේ හතරවන වැඩසටහන - නිසදැස් කවියක විප්ලවය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html
අපේ පස් වන වැඩසටහන - ළමා කවියේ රුව ගුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html
අවිය ලෙසට තුවක්කුවක් නැත තව පෙනිලා
ReplyDeleteසවිය වුනේ පන්හිඳමයි සිරුරට දැනිලා
පෙවිය යුතුය රස අදහස් හැම දිය කරලා
කවිය දිවිය සමානමයි හුස්මෙද රැඳිලා...
මගෙ අලුත් කවිය නිදහස් වෙලාවක බලන්න.
ජයවේවා !!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteඔබේ කවි යෝජනාවට කැමතියි. අපි පටන් ගමු
Deleteගොඩාක් වෙහෙසිලා පුදුම කැපකිරීමකින් කරපු වැඩසටහන හරිම අපුරුයි අනුරුද්ධ. නිවාඩුව ආයේ එක එක බලන්න ඕන
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ආයෙමත් බලන්න.
Deleteඅගෙයි. කාර්යයබහුල අතරෙ මෙහෙම පුලුවං හැටියට වැඩසටහන් කරන එකම වටිනව!
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . මේක කොවිඩ් කාලෙ කල එකක්. මේ අවුරුද්දෙ අන්තිමට ආයෙමත් වැඩසටහන් 2 ක් කරන්න හිතන් ඉන්නවා. බලමු .
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබගේ උත්සහයට උණුසුම් සුභ පැතුම්. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteමේකට සවන් දෙන්න නම් නොහැකිවේවි!
ReplyDeleteඒත් සුභ පතනවා සියල්ල සාර්ථක වෙන්න කියලා!
හෘදයාංගවම
ජයවෙවා!
තට්ට මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Delete++++++++++++++++++++++++++
ReplyDeleteThanks Pra Jay for your comment
Delete// අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා// එකඟයි . නැවත ආයේ එන්නම් ලින්ක් බලන්න
ReplyDelete