කෘතීම බුද්ධියට කල හැකි දේ වගේම අනාගතයේදී ගැටළුකාරී විය හැකි දේ ගැන මේ වනවිට කතිකාවතක් නිර්මාණය වෙමින් පවතිනවා . ඒ කෙසේ වෙතත් පහුගිය දවසක මුහුණු පොතේ දුටු මේ විස්තර සටහන් දැක්කාම බෙදා ගන්නට හිතුනා. ඉස්සර පුවත්පත් වලින් කපා ගත් කොටස් විස්තර පොත්වල අලවා හෝ ෆයිල් වල දමා අප කල වැඩ කන්දරාව අද හරි අපූරුවට සරල වෙමින් තිබෙන හැටි දැක්කාම සතුටුයි.
උපුටා ගැනීම Cinematic Pulse Icons of Sri Lanka.මුහුණු පොත් පිටුවෙන්.
සියළු හිමිකම් ඔවුන් සතුයි.
ශ්රී ලංකාවේ අසිරිය සහ උරුමය 
https://www.facebook.com/profile.php?id=61554384687185
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.











































මරුනේ
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෑතකදී ඇතිවූ කතිකාවත එක්ක ලංකාවේ පෙළපොත් කිහිපයක් බැලුවා. ඒවා දශක ගනනක් පිටිපස්සෙ. මේ වගේ දේ පොත් වලට එකතු වුනානම් ළමයි කොච්චර ආසාවෙන් බලයිද?.
Delete+++++++++++++++++👌
ReplyDeleteසුභ නව වසරක්!
බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි .
Delete