මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, December 31, 2020

නිරෝගීමත් නව වසරක් ......




කොවිඩ් 19 වසංගතය හින්ද 2020 ලෝකෙටම සුබදායක අවුරුද්දක් නොවුනේ සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් විශාල හානියක් වුනු හින්ද . ඒත් මේ වෙනකොට එන්නත් කිහිපයක්ම ඉතා සාර්ථක මට්ටමේ තියෙන හින්ද අපට 2021 ගැන සුබවාදීව බලන්න පුළුවන් වේවි.

අහස් ගව්වෙන් එහා ලෝකය කියවන හැමෝටම 2021 ලබන්නාවූ අළුත් අවුරුද්ද නිරෝගීමත් වාසනාවන්ත අවුරුද්දක් වේවායි පැතුම් එක්කරනවා. 


Image result for couple in beach pictures


රූපණ අන්තර්ජාල රූපවාහිනිය හැම අවුරුද්දකම පලවෙනි සෙනසුරාදා ලබන්නාවූ අළුත් අවුරුද්ද ගැන සුබවාදීව බලන වැඩසටහනක් නිෂ්පාදනය කරනවා. 

මේ අපි 2020 දී කල සුබවාදී දැක්ම.    


http://rupane.com/vimeo-video/rupane-episode-173-january-04-2020-rupane/


ඉදිරිපත් කිරීම - සම්පත් පෙත්තාවඩු සමග මංජුලා වික්‍රමරත්න 

ගීත එකතුව 

අද ඉරිදා ....
ගායනය - සුනෝමි සිබේරා, නිෂෙල් ෆොන්සේකා සහ සෙනුදි විජේසූරිය දියණියන්  

නිවහල් සිතුවිලි සිතනා ......
ගායනය - රෝහණ දිසානායක සමග අනෝජා මකුලොළුව 

පුජාසනයේ ඔබ හිදුවා .....
ගායනය - අනෝජා මකුලොළුව 

බිම වැටුණු කිරි දතට .....
ගායනය - රෝහණ දිසානායක 

විදුලි දුම්රියේ චංචල නාදේ ......
ගායනය - චමින්ද මාරසිංහ සහ වරුණි මාරසිංහ  



සංස්කරණය - පුබුදු වනිගසේකර

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය සහ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

No comments:

Post a Comment