මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, June 21, 2018

කමලා නැන්දාගේ පැතුම ......රේඩියෝ කෙටිකතාව .......ආචාර්ය සරත් චන්ද්‍රසේකර

 

"ඇයි  මට පණ පිටින් ඉද්දී  කමල නැන්දව බලන්න යන්න බැරිවුණේ.මම හරිම ගුණමකු මිනිහෙක්"  සුරංජය තමන්ටම කියාගත්තා .


සුරංජය ශීතකරණය ඇරලා ජින් බෝතලයක් එළියට ගත්තා. වීදුරුවක් අරන් ඒකට ටිකක් වක්කරගත්තා . උගුරක් බිව්වා.


පුටුව ඇදල අරගෙන මේසේට ලං කර ගත්තා. ලැප්ටොප් එක අරගෙන ලංකාවට ටිකට් එකක් බුක් කරගන්න ගියේ විනාඩි කීපයයි.


ඒත් හිත හතර අතේ දුවනවා. ඒ අතරේ සුරංජය ට කමලා නැන්දා තමන් දිහාවෙ බලන් ඉන්නවා 

වගේ පෙනුණා.


සුරංජය සූසන් ට කෝල් එකක් ගත්තා.     



මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල 


සවනට රචනා කලේ ආචාර්ය සරත් චන්ද්‍රසේකර

Image result for dr sarath chandrasekare canada



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for Sawana radioImage result for Sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


No comments:

Post a Comment