මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 2, 2018

නොමියෙන සේකර .....රූපවාහිනි අත්දැකීම ....නොමැකෙන ගී රස

Related image

1929 අප්රේල් 7 වන දින ගම්පහ දිස්ත්රික්කයේ රදාවාන ග්රාමයේ උපත ලබන මහගමගේ සේකර පොදු ජනතාව අතර ප්රකට වන්නේ මහගම සේකර නමිනි. කිරිදිවැල, පුගොඩ, කොළඹ තුන් දිසාවට විහිදෙන තුන්මං හන්දියෙන් පාර පැන බසයේ නැගී  ටොරින්ටන් චතුරශ්රයේ ශ්රී ලංකා ගුවන් විදුලියට එන සේකර ජනගත වන්නේ කවියෙකු, ගීත රචකයෙකු, චිත් ශිල්පියෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, නවකතා කරුවෙකු, පරිවර්තකයෙකු පමණක් නොව චිත්රපට අධ්යක්ෂකවරයෙකු ලෙසිනි.

ගීත නිර්මාණ කලාවේදී සේකරගේ සුවිසේශත්වය වන්නේ මධුවන්ති වැඩසටහන තුලින් හෙළයේ මහා ගාන්ධර්වයන් වූ අමරදේවයන් සමග හරබර සුභාවිත ගීතය පෝෂණය කරන අතරේම සදාතනික ධර්මතාවයෙන් පිරි බොදු බැති ගීතත්, දේශයට සහජීවනය පිණිස දේශාභිමානී ගීතත් රචනා කරන අතරේම  ජනප්රිය .සංස්කෘතිය හරහා  බයිලා ගායකයින් තුලින් පොදු ජනතාවද ඇමතූ අපුරු හැකියාවයි.

1976 ජනවාරි 14 දින අර්ධ ශතකයකට අඩු ජීවන කාලයක් ගෙවා හදිසියේ සේකර අප අතරින් වෙන්ව ගියේ ඔබටත් මටත් සියවසකට කතාකල හැකි දේ ඉතිරි කරමිනි.

Mahagama Sekara Fans added a new photo —... - Mahagama Sekara Fans ...

මහගම සේකරයන්ගේ ගීත නිර්මාණ පිළිබදව විමසා බැලෙන වැඩසටහනක්

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

Mahagama Sekara | Sinhala Novels

http://rupane.com/vimeo-video/rupane-episode-33-april-22-2017/

Sinhala language facing its toughest test: Sri Lankan scholar ...

සම්පත් දායිකාව - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර

Adareta Kiyana Katha Cover by Anushka Gammudali Music by Radiants ...

වැඩසටහන ඉදිරිපත් කිරීම - අනුෂ්කා ගම්මුදලි


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්
සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ

Rupane - Home | Facebook

සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි
ගීත ගායනය - රෝහණ දිසානායක සහ පිරිස

Rupane

http://rupane.ca/

 සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Sekara: The Painter

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව


Mahagama Sekara -මහගම සේකර | අපේ කට්ටිය

No comments:

Post a Comment