මේ කෙටිකතාවක් අහන කාලයයි. අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
ඇනෙක්සිය අඳුරුයි. පුංචි හතරැස් කවුලුවෙන් පේන්නෙ වැහිබර අහස. යාන්තමට නැහැතුඩ අග දැවටෙන පුස් ගඳ හිතට ගෙනාවෙ අපුලක්.
මං වෙලාව බැලුවා.
හයයි හතළිස් පහයි.
කන් පෙති මත තැවරෙන වැහි පොද වල සිරිසිරියත්, වැස්සත් එක්ක තුරුල් වෙච්ච හීතලත් හොඳහැටි ගුලි ගැහිලා නිදාගන්න කියාපු උත්තේජක. ඒත් කෝ තුරුල් වෙන්න උණුහුමක්. පොරෝණය ඇතුළට කාන්දු වෙන හීතල මාව අවදි කෙරෙවුවා.
උදෑසන දේශන නැතත් මම ලහිලහියේ සූදානම් උනේ විශ්ව විද්‍යාලයට යන්න.
සීතල වතුර දෝතක් මූණට වදින කොට ඇස් පියන් පවා වෙවුලනවා. හුස්මත් එක්ක තුනී සුදු පාට දුමාරයක් පිට වෙලා ඉහල ඇදෙනව.
පරණ ඩෙනිම, ලා දම් පාට බැගී ටී ෂර්ට් එක, කැරලි කොණ්ඩය එක්කහු කරන රෝස පාට බෑන්ඩ් එක.......
මස්කාරා.....?
එපා.
එයා බලනව ඇස් දිහා.
එහෙනම් චුට්ටක් ගාමු

![How to draw a boy and a girl sitting back to back / pencil sketch ...](https://i.ytimg.com/vi/jAE2MRo46_c/maxresdefault.jpg)
කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ ප්‍රචාරය වූ මේ කතාව
බස්සීගේ නවාතැන බ්ලොග් අඩවියෙන් උපුටා ගැනුණක් .
රචිකාවිය යශෝධා සම්මානි ප්‍රේමරත්න
යශෝධා සම්මානි ප්‍රේමරත්න ගේ සම්පුර්ණ කතා එකතුව සදහා බස්සීගේ නවාතැන බ්ලොග් අඩවියට යන්න .
http://bassigenawathana.blogspot.com/
හඩ මුසුව - අනුරුද්ධ වැලිගමගේ සමග නිරෝෂා ගමගේ
ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත කරුණාතිලකයන්ට
No comments:
Post a Comment