අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.
ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ කොළඹ යුගයේ තරු තුනක් ගැන . ඒ තමයි පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර යන කවීන් තිදෙනා ගැන.
පී බී අල්විස් පෙරේරා
විමලරත්න කුමාරගම
ගුණදාස අමරසේකර
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
තුන්දෙනාම විශිෂ්ඨයෝ.
ReplyDeleteමේ තරඟයට එනවද.
රායිට් . දැන් මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.
කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. මාසේ අන්තිමට හොඳම ලියවිල්ලට ත්‍යාගයක් දෙනවා. (සම්මාන ඉල්ලා ගෙන එන්න එපා ඔන්න)
හරි මගේ සාක්කුවෙන් තමයි ප්‍රථම ත්‍යාගය දෙන්න වෙන්නේ. තවම තීරණය කලේ නැහැ. සොඳුරු සඳවතී ගෙන් බුරියානි සෙට් එකක්ද? ඩේටා කාඩ් ටිකක්ද? පොතක්ද යන වග පස්සේ කියන්නම්. කොළොම්පුරේයි ඩ්‍රකියයි ගෙට්ටුගෙදර් එකක් දැම්මොත් ඒකෙදි තෑග්ග දෙන්න සලස්වන්න පුළුවන්.
ලින්ක් එක - https://kolambagamaya.blogspot.com/2020/11/1.html
ReplyDeleteහරිම අපූරුයි අනුරුද්ධ ඔබේ වෑයම.
ReplyDeleteලියෝනි ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.
Delete++++++++++
ReplyDeleteThank you Pra Jay
Delete