මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 31, 2020

අමයුරු කවි රස 2. කොළඹ යුගයෙන් තරු තුනක්.

 


පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර 

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   

අද අපි කථා කරන්නේ කොළඹ යුගයේ තරු තුනක් ගැන . ඒ තමයි පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර යන කවීන් තිදෙනා ගැන. 


පී බී අල්විස් පෙරේරා


විමලරත්න කුමාරගම


ගුණදාස අමරසේකර





http://rupane.com/vimeo-video/rupane-episode-203-august-01-2020/



මේ වැඩසටහනින් අප කතා කලේ  කොළඹ යුගයෙන් තරු තුනක්......

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 
**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා - රෝහණ දිසානායක සහ අනෝජා මකුලොළුව 

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


6 comments:

  1. තුන්දෙනාම විශිෂ්ඨයෝ.
    මේ තරඟයට එනවද.
    රායිට් . දැන් මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.

    කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. මාසේ අන්තිමට හොඳම ලියවිල්ලට ත්‍යාගයක් දෙනවා. (සම්මාන ඉල්ලා ගෙන එන්න එපා ඔන්න)
    හරි මගේ සාක්කුවෙන් තමයි ප්‍රථම ත්‍යාගය දෙන්න වෙන්නේ. තවම තීරණය කලේ නැහැ. සොඳුරු සඳවතී ගෙන් බුරියානි සෙට් එකක්ද? ඩේටා කාඩ් ටිකක්ද? පොතක්ද යන වග පස්සේ කියන්නම්. කොළොම්පුරේයි ඩ්‍රකියයි ගෙට්ටුගෙදර් එකක් දැම්මොත් ඒකෙදි තෑග්ග දෙන්න සලස්වන්න පුළුවන්.

    ReplyDelete
  2. ලින්ක් එක - https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete
  3. හරිම අපූරුයි අනුරුද්ධ ඔබේ වෑයම.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.

      Delete