ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනාධිපතිවරයාගේ "MAGA " ( Make America Great Again) ගෝලීය වශයෙන් විපර්යාස රැසකට මුලපිරූ දේශපාලන කතාවක්. දේශපාලන මති මතාන්තර පැත්තක තිබ්බත් අපේ අසල්වැසි මහා රාජ්‍යය නිසා කැනඩාවේ ඉන්නා අපටත් ඉන් ඇති වී තිබෙන ආර්ථික බලපෑම සුළු පටු නැහැ. ඒ අතර රැකියා සුරක්ෂිතභාවය පිළිබද ගැටළු , බඩු මිල ඉහල යාම, සංචාරය වගේම නිවාස උකස් ණය වාරික මිල අඩු නොවීමක් තියෙනවා.
තාක්ෂණික හා මානව දැනුමේ සංවර්ධනය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව අත්පත් කරගත් සුපිරි බලවත්භාවය දියාරු වී චීනය,ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල් ඉදිරියට පැමිණීම නිසා ලෝක වෙළඳපොලේ ඇමරිකානු ආර්ථිකය හිමිකරගෙන සිටි වෙළෙඳ ගනුදෙනු ප්‍රතිශතය අඩු වී තිබෙනවා.දෙවන ලෝක යුද්ධ සමයේ ඒ වෙනුවෙන් කළ ආයෝජන, නාසි ආක්‍රමණ හමුවේ ඇමෙරිකාවට පලා ආ විද්වතුන්ගේ දැනුම මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව අත්පත් කර ගත් රත්රන්, මුදල් සහ වෙනත් සම්පත් සියල්ල ඇමෙරිකාව ලෝකයේ සුපිරි බලවතා වීමට බලපෑ බව කිව යුතුයි.
ඇමෙරිකාව ලෝකය පුරා තම බල පරාක්‍රමය විහිදුවාලු ඉතිහාසය ගැන ඉතිහාස නාලිකාව (The History Channel ) නිෂ්පාදනය කළ වැඩසටහන් මාලා කිහිපයක් බලන්නට මට ඉඩ ලැබුණා. මේවා අයත් වන්නේ "ඩොකියූ ඩ්‍රාමා" ( Docudrama ) ගණයටයි. ඒ යටතේ ඉතිහාසය හුවා දැක්වීම සඳහා නළුවන් භාවිතා කරමින් සිද්ධි ප්‍රතිනිර්මාණය කරන එම වැඩසටහන් තුල විවිධ ක්ෂේත්‍රවල විද්වත් සම්පත් දායකයින් කිහිප දෙනෙක් පැහැදිලි කරදෙන තොරතුරු ඉතිහාසය සහ පසුබිම් කතා තේරුම් ගන්නට හොඳ අත්වැලක්.


දෙවන ලෝක යුද්ධයේදී ලොව පුරා විවිධ තැන්වල ස්ථානගත වී සිටි ඇමෙරිකානු භටයන්ට අවශ්‍ය දෑ සැපයීම සඳහා දියුණු වූ ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය, සම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහනය වෙනුවට බහාලුම් (Container- කන්ටේනරය) සොයා ගැනීම, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හරහා ඇමෙරිකාව පැතිරවූ ආධිපත්‍යය, ලොව පුරා පිහිටුවා තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇමෙරිකාව ලෝකය පුරා තම අධිරාජවාදය වාදය පිහිටවූයේ භූමිය අත්පත් කර ගනිමින් ක්‍රියාත්මක වූ පැරැණි අධිරාජවාදය වෙනුවට ඇමෙරිකානු සමාගම් හරහා කළ වෙළද අධිරාජවාදය තුළින්.
මේ සම්පූර්ණ වැඩසටහන් පෙළ තුල වැඩසටහන් විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා මම තවමත් ඒවා බලමින් ඉන්නා බව ලියන්නට කැමතියි. ඒ වගේම ඒවා සමහරක් තවමත් නිෂ්පාදන සහ විකාශන අවධියේ තිබෙනවා.
Pioneers of major retail chains compete to revolutionize the industry through innovation and expansion. Sam Walton's journey to build Walmart, the world's largest retailer, forms a central narrative.
A century ago, shipping packages was slow and shipping overnight was impossible, until two Seattle brothers risk everything to reinvent shipping packages for all; a tenacious Yale graduate creates a world-famous express delivery service.
The evolution of America's most beloved sports of Baseball, Basketball and Football are made possible by the innovations of sporting goods pioneers named Spalding, Wilson, and the Rawlings brothers.
In late 1800s America, revolutionary soap by Gamble and Procter battles unhygienic conditions and deadly diseases. Their success inspires Gillette and Schick's fierce competition shaping modern shaving industry.
The technology battle among international telecommunications companies to produce most popular cell phone, from flip phones to ringtones to text messaging; Blackberry combines features of a computer with a cell phone to make a smartphone.
A database software engineer is inspired to create a bigger, family-friendly video store, Blockbuster; an opening appears for two software executives in California to take on the media giant with their online subscription service, Netflix.
In the mid-20th century, a small plastic card sparks a commercial revolution as Diners' Club, Bank of America, and American Express compete to transform the way people make payments, igniting the trillion-dollar credit card industry
Two visionary rivals revolutionize the hotel industry, setting new hospitality standards globally. Facing challenges, recessions, and conflicts, they're determined to be the best.
Rivalry between electronics companies in 1950s sparks a race to create portable music devices. Over decades, this competition leads to innovations like the pocket radio, cassette tape, Walkman, and CD, fueling the rise of industry giants.
Jobs and Gates create personal computer companies and commission software, sparking a legendary rivalry in the tech industry.
Two sneaker companies become industry titans through a decades long battle for global dominance, as they unleash iconic footwear that will bring sneakers mainstream and make them part of the fabric of American culture.
When car ownership was out of reach for many Americans, visionary entrepreneur introduced a groundbreaking rental model. This idea sparked fierce competition, creating industry giants and transforming travel into a billion-dollar industry.
වැඩි විස්තර අවශ්‍ය අයට මේ දිගුවෙන් රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායම ගැන දැනගන්න පුළුවන්
https://www.imdb.com/title/tt28224056/episodes/?season=2&ref_=ttep_ep_sn_nx
The biggest names in computers go head-to-head in a race to create the first portable computers; through failures, alliances and the return of an American icon, they'll usher in the first ever handheld device.
Three American retail icons are born within months of each other in 1962, sparking a rivalry for the ages.
An ambitious upstart starts an internet store that becomes a global empire, while a young computer programmer revolutionizes the way we buy and sell online--creating rival multi billion-dollar brands that become household names.
Family-owned hardware stores become behemoth brands who battle it out taking big risks, ushering in new innovations, and betting it all in a race to become the number one hardware store chain in America.
To simplify tedious office tasks in the mid-20th century, one unknown company introduces the world's first photocopier and becomes a household name.
An underdog breaks the mold by creating instant photography, revolutionizing how we take photos. And it kicks off a war of innovation between two iconic companies battling to be the number one camera brand in the country.
American cars get a makeover when an engineer creates the first sports car.
Levi Strauss partners with a tailor who makes a groundbreaking discovery during the Gold Rush-sparking a blue jean boom and a fierce rivalry between two iconic companies that spans generations and builds a billion-dollar industry.
Before toilet paper, Americans used just about anything--until the Scott brothers turn a mistake into an opportunity and invent the toilet paper roll, giving birth to a new billion-dollar industry.
Harvey Firestone races to innovation against a crosstown rival as they both bet big on bringing car tires to the nation.
මේ විකිපීඩියා දිගුවෙන් ඉතිහාස චැනලයේ මේ ව්‍යාපෘතිය ගැන දැනගන්න පුළුවන්
https://en.wikipedia.org/wiki/That_Built
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට
මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා
උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ
එළිය කරාවි.
ඔව් ඒක හොඳ වැඩ සටහනක් . නමුත් කියන්නේ නැහැ නේද හිට්ලර් පරදින්න පටන් ගන්නකන් හිට්ලර් ටත් උදව් කළා කියල .
ReplyDelete