ලෝකයට
බොහෝ චිත්රපට එකතුවන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර තිබෙන හොලිවුඩ් පුරවරයෙන් සහ ඉන්දියාවේ මුම්බායි නුවර තිබෙන බොලිවුඩ් වලින්. මේ නගර දෙකේ චිත්රපට නිෂ්පාදනය සදහා අවශ්‍ය පහසුකම් එක්රැස් වී තිබෙනවා.
චිත්රපට සදහා ඇති ඇල්ම නිසාම මගේ සංචාරක ගමනාන්තයක් ලෙස ලොස් ඇන්ජලීස් නුවරට යන්නටත් එහි Universal studios සහ Warner Bros studio
tours යන්නටත් මට හැකිවුණා . ඒ ගැන විස්තර සංචාරයක මතකය ඔස්සේ මින් පෙර මේ බ්ලොග් අඩවියෙන්ම ඔබට කියවන්නට ලැබුනා . අතපසු වුනු කෙනෙකුට ඒ ගැන දැනගැනීමට ඒ යොමුවන් පහතින් සදහන් කරන්නම්.
Universal studios
Warner Bros studio tours
ස්වභාවික
පසුතල වල සේම, කෘතිම පසුතල වලත් චිත්රපට රූගත කෙරෙනවා. කථාවට අත්යවශ්යම නොවන අවස්ථාවලදී නියම ස්වභාවික පරිසරයෙන් මිදී හොලිවුඩයේ සහ බොලිවුඩයේ විවිධ ආයතන සතු පරිශ්‍ර වලට නිෂ්පාදන කණ්ඩායම් ඇදී එන්නේ ඒවායේ පහසුකම් සියල්ල ඇති නිසයි. වාණිජමය
කර්මාන්තයක් සේම හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්රපට වෙනමම සමාජ සංස්කෘතියක් ගොඩනංවා ඇති බව රහසක් නෙවෙයි.
විරාගය ( 1987 )
මාර්ටින් වික්රමසිංහයන්ගේ
විරාගය
නවකථාව සරෝජිනී සහ
බතීගේ
ප්රේමයට
මැදිවී
සිටින
අරවින්ද
එක්ක
දකුණු
පලාතේ
ගමකට
ගෙනයනවා.හැගීම්
සහ
සිතුවිලි
අතර
දෝලනය
වන
ජීවිතය
බුදු
දහමින්
සහ
ශ්රී
ලාංකික
සංස්කෘතික
අගයන්
ඔස්සේ
දමනය
කල
අපුරු
චරිතයක්
ගැන
කියැවෙන
මේ
කථාව
ජීවිතය
පිළිබද
අපූරු
කියැවීමක්.
වැඩි
විස්තර සදහා යොමුව …..
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
Hidden Figures (2015)
කළු ජාතික
කාන්තාවන්
තිදෙනෙකු
ඇමෙරිකානු
අභ්යවකාශ
ඒජන්සිය
- නාසා
ආයතනයේ
අභ්යවකාශ
ව්යාපෘති
සදහා
දැක්වූ
අමිල
දායකත්වය
නිරූපණය
කරන
මෙම
චිත්රපටය
තුලින්
වර්ණ
භේදවාදය
නිසා
සුදු
ජාතිකයන්ගෙන්
ලැබුණු
පීඩනය,
නොසලකා
හැරීම්
මධ්යයේ
විශ්වය
ජයගැනීම
වෙනුවෙන්
කල
විශිෂ්ට
කැපවීම
නිරුපණය
වෙනවා.
Directed by
|
|
Produced by
|
·
Theodore Melfi
|
Screenplay by
|
·
Theodore Melfi
|
Based on
|
|
Starring
|
|
Music by
|
·
Pharrell Williams
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
·
Levantine Films
|
Distributed by
|
|
Release date
|
·
December 25, 2016 (United States)
|
Running time
|
|
Country
|
United States
|
Language
|
English
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Queen ( 2014)
විවාහයට නියම
කරගත්
දිනයට
පෙර
දින
පිට
රටක
ජීවත්වන
විවාහ
පේක්ෂක
තරුණයා
අතහැර
යාම
නිසා
ක්ෂණික
තීරණයක්
ගන්නා
තරුණියක්
ඇගේ
පැතුම
ලෙස
තිබු
යුරෝපා
මධුසමය
ගෙවන
චාරිකාව
තනිවම
යනවා.
එහිදී
ඇයට
හමුවන
විවිධ
ජාතික,
සංස්කෘති
වල
පුද්ගල
චරිත,
මුහුණ
පාන්නට
වන
සුන්දර
.අසුන්දර
අත්දැකීම්
රැසක්
මේ
චිත්රපටය
පුරා
දිගහැරෙනවා.
විටෙක
මෙය
කදිම
යුරෝපා
සංචාරයක්
ද
වනවා.
Directed by
|
|
Produced by
|
|
Written by
|
Anvita Dutt Guptan (dialogue)
|
Screenplay by
|
Vikas
Bahl
Chaitally Parmar Parveez Shaikh |
Story by
|
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
·
7 March 2014
|
Running time
|
|
Country
|
|
Language
|
Hindi
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Sleeping Beauty (2011)
තම
උසස් අධ්යාපනය සහ අසනීපයෙන් පසුවන නෑදෑ තරුණයෙක් බලා ගන්නා ලුසී නම් තරුණිය අමතර මුදල් සදහා කරන අපුරු රැකියාවක් ගැන කියැවෙන අනුවේදනීය කතාවක් වන මෙය නීරස සමාජ ගැටළුවක් මැනවින් විවරණය කරන මානව වාදී කථාවක්. චිත්රපටය අවසාන භාගයේදී තමා රැක බලාගන්නා තරුණයා මිය යෑමේ දුකින් සිටිනා අතරේ අපුරු රැකියාවේදී රාත්රියේ තම
සේවා
දායකයා
නිදි
ඇදේම
මියයන
දසුන
හිත්
සසල
කරවනවා. ලිංගික
දර්ශන සහ වැඩිහිටි තේමාවක් සහිත මේ චිත්රපටය අපූරු එකක්.
Directed by
|
|
Produced by
|
·
Jessica Brentnall
·
Timothy White
·
Sasha Burrows
·
Jamie Hilton
|
Screenplay by
|
Julia Leigh
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
Nick Meyers
|
Production
company |
·
Sundance Selects
|
Distributed by
|
|
Release date
|
·
23 June 2011 (Australia)
|
Running time
|
102 minutes
|
Country
|
Australia
|
Language
|
English
|
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
Before Triology (1995- 2013)
ජෙසී සහ
සෙලින්
ගේ
ජීවිතවල
විවිධ
අවස්ථාවලදී
ඔවුන්
ලෝකයේ
නගර
3 කදී
වන
හමුවන්
මේ
චිත්රපට
ත්රිත්වය
තුලින්
කියැවෙනවා.
Before Sunrise චිත්රපටයේදී
යුරෝපයේ
සංචාරයට
එන
ඇමෙරිකානු
සිසුවෙකුට
ඔස්ට්රියාවේ
වියානා
නුවරදී
නෑදෑ
හමුවකින්
පසු
ආපසු
විශ්ව
විද්යාලයට
යන
සිසුවියක
ලෙසින්
හමුවන
ඔවුන්
Before Sunset චිත්රපටයේදී
අවුරුදු
නමයකට
පස්සෙ
පැරිසියේදී
හමුවන
විට
ඔහු ප්රකට
ගත්
කතුවරයෙක්
. Before Midnight චිත්රපටයේදී
තවත්
අවුරුදු
9 කට
පසු
ග්රීසියේ
වෙරළබඩ
ගමකදී
එක්වන
විට
පළමු
විවාහ
වලින්
වෙන්වූ
දරුවන්
සිටින
යුවලක්.
Before Sunrise
Directed by
|
|
Produced by
|
Anne Walker-McBay
|
Written by
|
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
·
January 27, 1995 (United States)
|
Running time
|
|
Country
|
United States
Austria Switzerland |
Language
|
English
German French |
Before Sunset
Directed by
|
|
Produced by
|
Richard Linklater
Anne Walker-McBay |
Screenplay by
|
|
Story by
|
|
Based on
|
Characters
by Richard Linklater and Kim Krizan |
Starring
|
Ethan Hawke
Julie Delpy |
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
·
July 2, 2004 (United States)
·
July 23, 2004 (United Kingdom)
|
Running time
|
|
Country
|
United States
|
Language
|
English
French |
Before Midnight
Directed by
|
|
Produced by
|
|
Screenplay by
|
|
Based on
|
|
Starring
|
Ethan Hawke
Julie Delpy |
Music by
|
|
Cinematography
|
Christos Voudouris
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
·
May 24, 2013 (limited)
·
June 14, 2013 (wide)
|
Running time
|
|
Country
|
United States
|
Language
|
English
Greek French |
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු
Before Sunrise
Before Sunset
Before Midnight
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment