ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ ළමා කවියේ රුව ගුණ ගැන . ඒ තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමි , ආනන්ද රාජකරුණා සහ කුමාරතුංග මුනිදාස යන කවීන් තිදෙනා ගැන.
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
ආනන්ද රාජකරුණා
කුමාරතුංග මුනිදාස
මේ වැඩසටහනින් අප කතා කලේ ළමා කවියේ රුව ගුණ...
https://rupane.com/vimeo-video/rupane-episode-218-november-14-2020/
කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව
**********************************************
පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර
කවි ගායනා - තෙනුකි කොඩිතුවක්කු, තීක්ෂණ දහනායක සහ දුලංසා ඈපාසිංහ
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.
අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html
අපේ දෙවන වැඩසටහන - කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html
අපේ තෙවන වැඩසටහන - සිංහල කවියේ සදැස් ලකුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html
අපේ හතරවන වැඩසටහන - නිසදැස් කවියක විප්ලවය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
No comments:
Post a Comment