අද අප කථා කරන්න යන්නෙ ගිම්හානයට ඊරි විල ආශ්‍රිතව ඔබට යන්නටපුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේඅවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.
මෙවර වැඩසටහන් තුලින් ඔබට ........
පංච මහා විල් අතරින් පුංචිම එක වගේම අඩුම කලක් වතුර රදන විල වන
ඊරි විල සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ කොහොමද ?
ටොරොන්ටෝ වල ඉදන් පැය 3 කට අඩු ගමනකින් වෙනස් විදිහෙ තැන්
කීපයක්
HMCS Ojibwa Submarine
Dunville Mudcat Statue
Sand Hill park
ඊරි විල වටේ තියෙන පරිසර සංරක්ෂණ කලාප වල ගිම්හාන කාලයට
කදවුරු අත්දැකීමක්
Point Pelee National Park
Long Point Provincial Park
Turkey Point Provincial Park
Rock Point Provincial Park
ඊරි විල වටේ තියෙන වෙරළ තීර කිහිපයක්
Port Burwell
Port Dover
Port Stanley
Rondeau Provincial park
ගැන දැනගන්න පුළුවන්
https://rupane.com/2023/08/19/rupane-episode-361-august-19-2023/
මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........
***********************************************
ඉදිරිපත් කිරීම - අනුෂා කිංස්ලි
සම්පත් දායකත්වය -
අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.
******************************************************************************
කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
නිර්මාණ එළිය කරාවි.
No comments:
Post a Comment