මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අම්මාගේ සිතුවිලි.....
ඉස්සර මිනිස්සු වන්දනා චාරිකා ගියේ නාගදීපයට , සේරුවාවිලට ....
සින්දු කියන මාළු බලන්න ගිගේ කල්ලඩි පාලමට ......
මුහුදු මහා විහාරයත් බලාන , අම්පාරේ දීඝවාපියත් බලාගෙන තමයි ආවෙ .....
ගමේ ඩිස්පන්සරියේ හිටියෙ දෙමළ ඇපොතිකර මහත්තයෙක් ......
ගමෙන් ගමට බදු අරගෙන ආවෙ මරක්කල වෙළෙන්දෝ ....
සවනට රචනා කලේ ආර් එම් හේමලතා කුමාරිහාමි
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment