චිත්තර සංකල්පනා .....
පියසෝම හිටියෙ හාන්සි පුටුවේ දිගාවෙලා ......
කකුල් දෙක දික් ඇන්දට වෙන්න දිගැරලා ........
ඈතින් පෙනෙන වෙල්යාය තැනින් තැන තියෙන පොල්ගස් පියසෝමට හොදට පේනවා .......
බැහැගෙන යන ඉර මුළු බටහිර අහසම වහගෙන කියල පියසෝමට හිතුණා .
අනේ මට චිත්තරයක්වත් හරියට අදින්න බැහැ නොවැ ...........
සවනට රචනා කලේ ෆ්‍රීඩා විල්ලවරායන්
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට




No comments:
Post a Comment