මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Monday, July 23, 2018

කීකරු පුතා ......රේඩියෝ කෙටිකතාව .......ආචාර්ය ජගත් රූපසිංහ





මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල 



වර්ම බායි වාසනාවන්තයි ගෙදරම දොස්තර මහත්තයෙක් ඉන්නවනෙ 


මා දිහා බලන්න . එයා මට හරියට කන්න දෙන්නෙ නැහැ 


මොනව තමන්ගෙම පුතා හරියට කන්න දෙන්නෙ නැහැ 


ඔව් මම පාන් කන්න ආසයි කිව්වම එයා කියනවා තාත්තා දැන් ඔයා කන්න ඕන සීරියල් .
එහෙම කියල හරියට ග්‍රෑම් දෙසීයක් කිරල දෙනවා  


පුදුමයි මේ නහින දෙහින කාලෙ පුතා තාත්තා කැමති කෑම නවත්වනවා කියන එක 


පොඩ්ඩක් ඉන්න කියනකන් . අද පවුලම මාලු බැදලා කෑවා . මට සුවද ආවා . 
මම ලේලිට කිව්ව මටත් කෑල්ලක් දෙන්න කියල. ලේලි බැහැ කිව්වා 

ඉන්දියානු ලේඛිකා අනිටා දේසායි ගේ Devoted Son කෙටිකථාව   

පරිවර්තනය කලේ ටොරොන්ටෝවේ ආචාර්ය ජගත් රූපසිංහ








කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


http://sawana.ca/


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට

 අපහසු වීම ගැන මගේ කණගාටුව



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

2 comments:

  1. සිංහලෙන් මෙහෙම එකක් ඇහුවමයි. හොඳයි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට ... වෙනස් රේඩියෝ කෙටිකථා ගොන්නක් බ්ලොග් එකේ දැනටමත් තියෙනවා . අහල බලන්න . සතියකට සැරයක් එකක් මුදාහරින්න බලාගෙන ඉන්නවා

    ReplyDelete