මෙවර වැඩසටහන් තුලින් ඔබට ........
කැනේඩියන් පැසිෆික් දුම්රිය මග තැනුනේ ඇයි ?
කැනේඩියන් පැසිෆික් සමාගමට මුදල් වගේම ඉඩම් අක්කර මිලියන 25ක් ලැබුණා. ඒවායේ ගොවිපල තනා මිනිසුන් පදිංචි කල හැටි
රොකී කදු කලාපයට දේශීය විදේශීය සංචාරකයින් හුරු කල හැටි
නිව් බ්රුන්ස්වික් පලාතේ ඉදන් කැනඩාවේ කුඩාම පලාත වන එඩ්වඩ් කුමාර දූපත යා කරන කිලෝමීටර 12.9 දිග පාලම.
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ගැන
මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........
ඉදිරිපත් කිරීම - මංජුලා ආරියරත්න සම්පත් දායකත්වය - අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර කැමරාකරණය - ගොයුම් එරංග, වීරා ෆොන්සේකා සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි. *************************************************************
කැනඩා දිනය පිළිබද කෙටි සටහන
http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html
කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html
නිර්මාණ එළිය කරාවි.
අනුරුද්ධතුමාටත් එකවිදිහකට කැනඩා පුරවැසිය කියන්න පුළුවන් එකේ.... සුබ නිදහස් දිනක් පතනවා 🎊️!
ReplyDeleteනමියා කැනඩා දින සුබ පැතුමට බොහොම ස්තුතියි. කැනඩා දිනය නිදහස් දිනයක් නෙවෙයි. කොඩ් මාළු, සත්ව ලොම් සහ අළුත් බිම් හොයාගෙන ආපු යුරෝපා නාවිකයින් ස්වදේශිකයන් ගෙන් අත්පත් කරගත් බිම් කොටස් මුලින්ම තිබුනෙ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යය වල වෙනස් පාලන කොටස් විදිහට. ඉන් කොටස් 4 ක් එකතුවෙලා තමයි මුලින් කැනඩාව කියන රාජ්‍යය හැදුනෙ.
Delete++++, ලින්ක් එක තියාගත්තා පස්සේ වෙලාවක යන්න
ReplyDeleteඅජිත් ඔව් නිවාඩු වෙලාවක බලන්න. දැන් යූ ටියුබයේ තියෙන හින්ද බලන්න ලේසියි . අඩුපාඩු කියන්න. මිතුරන් අතරේ බෙදා ගන්න.
Delete